දිගහැරුම 2

45 1 2
                                    

මං තමුසෙට මාත් එක්ක යාලු වුන මුල් දවසෙම කිව්ව නේද... ඉෂූ එක්ක ඉද්දී baby ගාගෙන එන්න එපා කියලා ආ....

ඒත් ඔයා අනිත් අයට වඩා එයා ගැන බලන්නෙ ඇයි... ඔයාගෙ අනිත් යාලුවෝ ගැන ඔයා එහෙම බලන්නැනෙ විෂ්....

තමුසෙ මන් කියන විදිහට හිටියම ඇති... බැරි නම් යන්න පුලුවන්...

අනේ baby...ඔයාට කේන්ති ගිහින්ද මේ...

මෙන්න මෙහෙ එනවා යන්න අස්සට...

විෂ් කෙල්ලවත් ඇදගෙන හොස්ටල් එකේ එයාලට තියන room එකට ගියා.කෙල්ලව බිත්තියකට හේත්තු කරගත්ත විෂ් පිස්සුවෙන් වගේ කිස් කරන්න පටන් ගත්තා. කෙල්ල විෂ්ව අවුස්සන්න ඕනවටත් වඩා කෙදිරි ගාන්න ගත්තා. විෂ් කෙල්ලගෙ බෙල්ලට පාත් වෙලා කිස් කරන්න පටන් ගත්තා. ඇත්තටම ඒක කිස් කරනවා නෙමෙයි සපා කනවා.කිසිම අවසරයක් නැතුව විෂ් ඒ කෙල්ලගේ ඇදුම් එකින් එක ගලවද්දි කෙල්ල නෙමෙයි මුකුත්ම කිව්වේ. ගොඩක් කෙල්ලො කැමති එයාලා විෂ්ගෙ වෙනවට. ඉතින් මේ කෙල්ලත් එහෙම තමා විෂ්ගෙ තනි අයිතිය ලබාගන්න දගලන්නේ. විෂ්වත් පෙරලගෙන ඇදට වැටුන කෙල්ල විෂ්ගෙ ඇග උඩට ආවේ කිස් එක පොඩ්ඩකටවත් නතර නොකරමයි. පැයක විතර කාලයක් විෂ් කෙල්ලගෙන් සතුටු වුනේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම පොඩ්ඩකට හරි අමතක වෙන්න හිතගෙන.
කවුරුහරි දොරට තට්ටු කරන සද්දෙට විෂ්ට එක පාරම ඇහැරුනා.එතකොට වෙලව හවස හතරත් පහු වෙලයි තිබුනේ. අර කෙල්ල ඉන්නවද කියලවත් බලන්නැතුව විෂ් දොර ඇරන් එලියට ගියා.

උඹ ගෙදර යන්නැද්ද කියල අහන්න ආවෙ මේ බං ....

යන්නඕනි දැන්...thanks කතා කරාට බං

මේ කෝ අර කෙල්ල අස්සෙ නේද බං... බැලුවද පොඩ්ඩක් ...

දන්නෑ ගිහින් බලහන් මං යනවා...

එහෙම කියල විෂ් ගෙදර යන්න පිටත්වුනා. පාක් එකට ගියපු විෂ් එයාගෙ බයික් එක අරන් ගෙදර යනකොටත් පහට වගේ වෙලා තිබුනා. බයික් එක පාක් කරල වලව්වට ගොඩ වෙනකොටම

පුතා ඇයි මෙච්චර පරක්කු කොහෙද ගිහින් හිටියෙ මෙච්චර වෙලා ආ....

අහ් අද ගෙදරද... හහ්...මටත් අම්මෙක් ඉන්නවා කියල මතක් කරන්නද ආවෙ...

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Mar 30 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

Heartless Heart Onde histórias criam vida. Descubra agora