ඌ මගේ

126 6 3
                                    

ලේනාඩ් වුල්ෆ් (1947.12.1)

ශිට් මේ කාලකන්නි.මෙච්චර මරලත් මුන් කැරලි ගහනවනෙ.මේ කැරලි කාරයිගෙ නායකය අල්ල ගත්තනම් ඔක්කෝම ඉවරයි.....මොකද ඌ තමයි මේ හැම මගුලක්ම පිටිපස්සෙ ඉන්න මහ  මොලකාරය....

මන් තුවක්කුව සුද්ද කරන ගමන් හිත හිතා හිටියෙ සිලෝන්වල තියෙන නිදහස් සටන ගැන හිත හිතා හිටියෙ.ඒක උන්ගෙන් සමහරු කරන් ගියේ කඩුවෙන් නෙවෙයි පෑනෙන්.කවි කොල කැලෑ පත්තර  නාඩගම් කෝලම් එකී මෙකී නොකී ගොඩක් දේවල් වලින් උන් නිදහස් සටන නූලට කරන් ගියා.

"මාස්ටර් වුල්ෆ් මාස්ටර් වුල්ෆ්"

මන් ලගට කෑ ගහගෙන් ආව සෝල්ජර් කෙනෙක් හති දාගෙන ඇවිත් මට සැලුට් කලා.

මොකද කෑගහන්නෙ?

මන් ඌට ගෙරෙවුවා.මේ තියෙන ප්‍රශ්න එක්ක මූ මගේ ඔලුව කනව.

"මාස්ටර් ඔත්තුව හරි.අරූ අතන ඉන්නව.මේ දැන් කෝල් එකක් ආවෙ."

ඌ කිවුවෙ මගේ පුටුවෙ කකුල් වලට තියල දන්වැල් දාපු බල්ලා දිහා බලල.මන්
කට කොනකින් හිනා උනා.

"එහෙනම් උබේ ඔත්තුව හරි.කිවුව විදියටම උබේ ගාන ලැබෙයි.දැන් පලයන්."

මූ ඊයෙ මන් ගාවට ආවෙ ඔත්තුවක් අරන්.ඒ අරුන් ඉන්න තැන ගැන.මූ උන්ගෙ යාලුවෙක්.ඒත් රුපියල් සීයක තෑගි මුදලකට මු උන්ව පාවා දුන්න.මන් හතුරොන්ට සමාව දුන්නත් ද්‍රෝහීන්ට සමාව දෙන්නෙ නෑ.

පලයන්....

මන් ඌට සල්ලි ටික විසික් කරල කිවුව.ඌ බයෙන් වගේ සල්ලි අරන් යන්න හැරුනා.ඉලක්ක කල විදියටම උගේ දණහිසට උණ්ඩෙ වැදුන.

මූව ලියෝට දෙන්න ලෑස්ති කරන්න.

මන් එතනින් ආවෙ ද්‍රෝහියාට කරන්න ඕන දේ කියාගෙනම.

.....................

මහන්සියක් නැතුව අරුන්ගෙ බේස් එකට පැනල හිටපු ඔක්කොම අල්ල ගන්න හිතුවට මට අල්ලගන්න පුලුවන් උනේ පස් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි.ඌ අනිත් උන්ට පැනල යන්න.මන් හිතන්නෙ මට අහු උනේ උන්ගෙ නායකයා.හිටපන්කො  මන් උබට කරන දේට අනිත් උන්ට කැරලි ගහන්න හිතන්නෙවත් නැති වෙයි.මන් මගේ පුද්ගලික හිර කූඩුවට වෙලා බලාගෙන හිටිය.

"මාස්ටර් තොරතුරු කන්ෆෝම්.අපිට කැරලි කාරයින්ගෙ නායකය විජය මහමුදලි හම්බ උනා.හිරකාරයව ඇතුළට ගේන්න අවසරද?"

ගෙනෙන්.

මන් කිවුවෙ මගේ මගේ සෙල්ලම් බඩු ටික දිහා බලාගෙන.

ඔවු මන් ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම සෙක්ශුවල් වද දෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔවු මන් ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම සෙක්ශුවල් වද දෙන්න.ආස කෙනෙක්.ඇත්තටම ඒක අපේ බලය පෙන්නන දෙයක්.මන් අතින් සතියකට දෙතුන් දෙනෙක් මැරෙනව අශ්වයො පැදලම.ඒක ලී අශ්වයෙක් හැබැයි ඌගෙ පිටේ ලොකු ලී ඩිඩෝල් එකක් තියෙනව ඒක අශ්වය තල්ලු කරද්දි උස් පහත් වෙනව.ඒක උඩ වාඩි වෙන එකාට ඒක දරා ගන්න බැරි දුකක්.සාමාන්‍යයෙන් අගල් දෙකක් තුනක ඩිඩෝල් දාන්නෙ දඩුවමකට.ඒත් මරන්න ඕන නම් අගල් දොලයි හතරෙ එක දානව.ඒක දාල ලේ ගිහින් ඌ මැරෙනකන්ම ලී අශ්වය පාරක් ගානෙ ඇදන් යනව.

ඔවු මන් ඒ බල්ලව උගේ යාලුවො හබ්වෙන කන් යන යන හැම තැනකටම එක්ක යනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔවු මන් ඒ බල්ලව උගේ යාලුවො හබ්වෙන කන් යන යන හැම තැනකටම එක්ක යනව.ඒත් මරන් නෑ.ඌට පිස්සු හැදෙනකන් මන් වද දෙනව.ඊලගට සෙක්ස් ස්ලේවු කෙනෙක් විදියට මන් ඌව විකුණනව.අපි මේක යටත් කර ගත්තෙ අපිට ඕන දේ කරන්න.මහ ඒජන්තගෙ පුතා වෙච්ච මට කාටවත් මුකුත් කරන්න බෑ.

අඩි සද්දෙන් උන් දැනටමත් මෙතන කියල දැනුන නිසා මන් ඒ පැත්ත හැරුනා.දැකපු රූපෙ මාව ගල් ගැස්සෙවුව.ලා දුබුරු පාට මුරණ්ඩු ඇස්,කැරලි ගැහිච්ච කොණ්ඩෙ,මී පැනි පාට හම.බෝනික්කෙක් වගේ ලස්සන ඇග.රෝස පාට තොල්.

මන් ගල් ගැහිල ඒ රූපෙ දිහා බලන් හිටිය.ලෝකෙම නැවතිල.මගෙ බඩ ඇතුලෙ සමනැල්ලු පියාබිනව.ඒ රූපෙ අයිති මට.එයා මගේ ප්‍රොපටි එකක්.මොකද මන් ජීවිතේ පලවෙනි පාරට ආදරෙන් බැදනා.


බිදූ පියාපත් Where stories live. Discover now