තප්පර මල්👁️‍🗨️⏳🎯 (තුන්වන තප්පරය)

69 5 3
                                    

තප්පර මල්⏳ 🌸👁️‍🗨️

"ඕයි අයියෙහ්...තමුසෙ හීනයක් දැක්කද කියාම්කො බලාම් උබේ මූන බය වෙලාද..? මොකද මහ සොහොනා දැක්කද..?"

"අහ්..නෑ නෑ නිකන් හීනයක් ඇත්තට වුනා වගෙ මට දැනුනෙ..වෙලාව කීයද දැන්..?"

"ම්ම්හ්..sleeping paralysis වෙන්නැති..දිගටම තිබ්බොත් බෙහෙත් ටිකක් ගනිම්...දැන් වෙලාව 9ට කිට්ටුයි.."

"ම්ම්ම්හ්..ම්ම්හ්  බලමුකො බලමුකො මොන උට්ටක්ද කියල..මට එච්චර ස්ට්‍රෙස් එකකුත් නැ හැබැයි..."

"ස්ට්‍රෙයි එන්නම ඔනෙ නැ අයියෙහ්...අහ් මේ ඔයා කොලඹ හොටෙල්ස් ටිකෙ වැඩ කොහොමද බලන්නෙ මෙ දවස් ටිකෙ.."

"මොකද ටෝ එකපාර මගෙ බිස්නස් ගැන හොයන්නෙ...?"

" එකපාර නෙවේ ඉතින් හොටෙල්ස් තුනක අයිතිකාරයෙක් මගේ අයියා උනාම එක ගැම්මක්නේ අනික වෙන cuntrys එක්කත් ඔයා බිස්නස් කරනවනෙ.."

"මේ.මේ...මේ බොරු මර්සි එපා මොකක්ද උබට කෙරෙන්න ඔනෙ කෙලින් කියපන්.."

"අනේහ් මේහ්! මටනම් මොකුත් කෙරෙන්න ඔනෙ නෑ..ඒයි මේහ් අහනවකෝ..."

"ඒ පාර මොකක්ද ..?"

" අර විහස් ඉන්නෙ..එයා ලගදි දවසක දකින්න හම්බුන්නැනේ අයියෙහ්..අනික..නිවාඩු නිසා එයා මොනවද කරන්නෙ කියලත් දන්නැනෙ..නිකන් අමුතුයි වගෙ හුග දවසකින් දැක්කෙත් නැනෙ.."

"ඇයි දැන් උබ උගෙ ගෑනිද..පිස්සුද ටොට! ඌ මොනා කරත් බොට මොකද.. අනේ නිකන් හිටහන් බන් උදේ පාන්දර උට්ටක් කියන්නෙ"

"උදේ පාන්දර කොහෙද උබ පුකට ඉර එලිය වැටෙනකම් නිදාගෙන මට කැ ගහන්න එපා..!"

"අනෙහ් මායා මේ...බහුබූත නොකිය හිටපන්කෝ කෝ බන්ග් මගේ තේක.."

"අනෙහ් මේ කම්මැලියොන්ට දෙන්න තේ මෙහෙ නැ..ඕන්නම් හදන් බීපන්..."

"ආ..වරෙන් ටෝ අරු ගැන ආයෙ කියන්න.."

"ඇයි..!ඇයි! තමුසෙ මොනා කරන්නද..??"

"ආත්තම්මේහ්හ්හ්හ්.."

"ඕයි ඕයි නවත්තපන් තිරිසනෝ හදල ගෙනත් දෙන්නම් කුනා..!"

"ආන්න ඒ බය තියා ගනින් නංගේහ්..!"

"මං උබට කිව්ව කියල හිතා ගන්න බේසමා..!"

_තප්පර මල්👁️‍🗨️⏳🎯_  ( Yoonmin nonff)Where stories live. Discover now