"ටේහ්‍යුන්ගි අයින් වෙන්නකො~"
ජන්ග්කුක් අකමැත්තෙන් කෙඳිරිගෑවේ එයාගෙ පිටුපසින් එල්ලී ඉන්න එයාගෙ ඇල්ෆාට. මේ පසුදා උදෑසන වගේම උදෑසනින්ම එයාගෙ ඇල්ෆාගෙ උද්වීපනය ඇවිස්සෙන්න කුමක් හේතු වුනාද කියලා ජන්ග්කුක් කල්පනා කලා.
ඒත් ඇල්ෆාට අවශ්‍ය දේ එයා මේ මොහොතේ දෙන්න සූදානම් නැත්තෙ පැටව් අවදි වෙන්න කලින් එයාට ඉවර කරන්න වැඩ රාජකාරි ගොඩක් තිබුන නිසා.
පැටවුන්ගේ පෝෂ්‍යදායි උදෑසන ආහාරය සකස් කරමින් හිටපු ජන්ග්කුක්ව පිටුපසින් වැළඳගෙන කූඩැල්ලෙක් වගේ එයාගෙ බෙල්ල උරන අධිරජු නිසා ජන්ග්කුක්ටත් දැන් උද්වීපනයක් ඇති වෙන්න ආසන්නයේ හිටියා.
"අයින් වෙන්නකෝ, මොකද මේ ආ?" ජන්ග්කුක් ඇහුවේ එක් අතකින් හිමින් ටේහ්‍යුන්ගේ හිස කෙස් පිරිමදිමින්.
"ම්හ්, අයින් වෙන්න බෑ. ඔයයි මේකට හේතුව, දැන් ඉතින් ඔයාම එයාව සන්සුන් කරන්න." ටේහ්‍යුන් ගැඹුරු හඬින් මුමුණමින් දැනටම දරදඬුව තිබූ එයාගෙ සාමාජිකයාව පිටුපසින් ඔමේගාට තද කරද්දි ජන්ග්කුක්ව රත් පැහැයට හැරුනා.
"ම්-මොකෝ ඇවිස්සුනේ?"
ජන්ග්කුක් කිව්වම ඊළඟට එයාව ගැස්සුනේ ටේහ්‍යුන් තදින් එයාව තද කරගෙන එයාගෙ උඩුවස්ත්‍ර බුරුල් කර නිරුවත් ඉන පිරිමැද්ද නිසා. ටේහ්‍යුන් එයාගෙ ඔමේගාගෙ ඉන දිහා එබී බැලුවා. ඒ ඉන වටා කලින් එයා ඔමේගාට තිළිණ කල ආභරණය ගානට රැඳී තිබුනා. ඒ පළඳනාව කලින් වගේම ඔමේගාගෙ තවත් හැඩවී සිහින්ව තිබූ ඉන වටා එතී ඇති ආකාරය දකිද්දි ටේහ්‍යුන් තවත් ඇවිස්සුනා.
"මේක නිසා. මොන එහෙකටද ඒක උදේ පාන්දරම පැළඳගෙන මුකුත් නොකලා වගේ මාව ඇවිස්සුවේ ආ?"
ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක්ගේ කම්මුල් තද රත් පැහැයට හැරුනා. එයා වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ එයාගෙ ඇල්ෆා දිහාවට හැරී බලා හිඳියා.
"අ-අහ් ඒක අත්වැරදීමක්. එ-ඒක ආයෙ මට ගානට පළඳන්න පුළුවන්ද කියලා බැලුවෙ, ගලවන්න අමතක වුනා. ද්-දැන් මං යන්න ඕන පැටව් ගාවට."
YOU ARE READING
Prohibition Of Empire 👑✨️ || (Complete)
Fantasyඅහිංසක ජීවිත දහස් ගනන් බිලි ගනිමින් කාලාන්තරයක් තිස්සේ පැවත එන වෘක වැම්පයර් වෛරයේ අවසානයේ මුදුන්මල්කඩ ඔහුය.. සහකරුවෙකු නොමැතිව දුක්විඳි අධිරාජ්යයයෙකුට තම අසීමිත ප්‍රේමය පුදකරේ ඔහුය.. අධිරාජ්‍යයේ ආදරණීයම මිනිසාගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූයේ ඔහ...