01

64 4 0
                                    


"මම හිතුවා උ/බ මගේ හොදම යාලුවා කියලා එත් තෝ**** මහා ජරා ගැ/නි/යෙක් නේ ඔ/යි.. බැ#$%& "

" අනේ ... මම මොනා කරන්න දෙයියනේ ... මමත් දැන ගත්තේ අන්තිම මොහොතේ නේ ... "

" එකක් හොදට මතක තියා ගන්නි මම උ/බේ ජිවිතේ ආපායක් කරනවා "

එහෙම කියලා නිර්වාන් එතනින් යන්න ගියා ... අද අපි දෙන්නා ගේ මධුසමය..ඇත්තටම එයාවත් මමවත් කිසිම මොහොතක හිතපු නැති කසාදයක් මෙක ..එයා බදින්න හිටියේ එයාගේ අවුරුදු 6 ආදරේ විශ්මිව එත් බැන්දේ මාව .... අපි දෙන්නා O/l පංති වලදි අහබෙන් හම්බුන යාලුවො පස්සේ අපි දෙන්නා හොදම යාලුවො උනා ....  අපේ යාලුකම ට අවුරුදු 10 .... එත් අද එයා මේ කසාදේ එක්කම අපේ යාලුකමුත් නැති කරලා දැම්මා.... මම සුදානම් වෙන්න ඔනේ .... මම ලැස්ති වෙන්න නපුරු නිර්වාන්ට මුන දෙන්න .... එයා නපුරුයි  මම යාලුවා උනත් මම එක හොදටම දැනන් හිටියා එයාගේ කෙන්ති ගියාම එයාව පාලනේ කරන්න කවුරුත් නැ ... කාටවත් බැ ...

ජිවිතේ එක මොහොත මට අපේ වැඩිහිටියෝ ගැන ලැජ්ජවක් ඇති උනා නිර්වාන්ගේ අම්මා තාත්තා ගැන පුදුම ලැජ්ජාවක් දැනුනා ... විශ්මි දුප්පත් කෙල්ලෙක් එයාට නිර්වාන්ගේ ගෙදර අය අකමැති උනත් අන්තිමට කැමති උනා එත් කසාදේ මොහොතේ එයලා විශ්මි වෙනුවට මානිලි විදියට මාව ගෙනිච්චා... මට මම ගැන දුකක් දැනෙන්න ගත්තා මගේ ආනාගතත මැන නිර්වාන් මගේ හොදම යාලුවානිසා මට අත්වන් ඉරණම ගැන මට ලාවට ඉවක් වැටුනා....

මම සිඳාරා..... සිඳාරා විමලසුරිය.. මම ඩොක්ට කෙනෙක් ... වයස 26 උන කොන්ඩේ පස්ස ගාවට තියන මම නහය විදලා ඉන්නේ ( කව එකේ ඉන්න කෙල්ලව මවා ගන්න ) ඇත්තටම මම ලස්සනයි ... අපේ හොස්පිටිල් එකේ ඉන්න ලස්සනම කෙල්ල මම ... එතකොට නිර්වාන් එයා ඉන්ජිනය කෙනෙක් ... වයස 26 වගේම මුන පුරා වැවුනු රැවුල ඝන ඇහිබැම උපතින් ගෙනාපු නපුරු පාට .... ( කව එකේ ඉන්න බොයිව මවා ගන්න ) ....

මගේ ජිවිතේ ගැන ඉස්සරහා ගැන මට දැනෙන්නේ මහා මු/ස/ල  බයක් ... එයා කිව්වා වගේම මගේ ජිවිතේ එයා ආපායක් කරනවා ... එක මට හොදටම විශ්වාසයි ඉස්සර සිඳු  සිඳු ගාගෙන ආපු එයා මට තෝ*** බැ%$# හු%$@ කියලා කතා කරන්න පටන් ගෙන ... ජිවිතේ පලවෙනි වතාවට එයාගෙන් මම කාපු කම්බුල් පාරත් එක්ක මම උන්නේ  තවම බිම වැටිලා ... එත් එක්කම මට කතා කරේ සදිශ්...

සදිශ් නිර්වාන් ගේ මල්ලි... අපිට වඩා අවුරුදු 3 බාල එයා නිවුන්නෙක් ... සදිශ් ගේ නිවුන්නා තමා රදිශ්...

"අහ්...සිඳු අක්කේ ... මොකො වෙන්නේ ඔහේ .."

" මේ කො අපේ අයියා "

"එයා එලියට ගියා ... "

" මොක.............

එයා තවත් කතා කරන්න කලින් මම කට් කරලා ෆොන් එක  ඔෆ් කරා එත් එක්කම කාමරේට ආවේ ...

අදට ඉවරායි ...

අලුත් කතාවක් දවසක් ඇර දවසක් දෙනවා ... කතාව ගැන අදහස් කොටන් යමු ...

ජේසු පිහිටයි
බුදු සරනයි
 

සිඳාරා💛🧡 🔞21+Where stories live. Discover now