3_කොටස

45 4 1
                                    


සිඳාරා 💛🧡

"සදීශ්....මොකො මේ වේලේ "

" අහ් මම ආවේ ඔයාව හම්බෙන්න තමා සිඳු අක්කේ "

"ඇයි මොකක් හරි හදිස්සියක් ද "

" නැ නැ එහෙම එකක් නැ නිකන් ආවේ මම එහෙනම් යන්නම් "

සදිශ් එහෙම කියලා එතනින් ගියා එත් මට හොදටම තේරුනා එයා මගෙන් මොනා හරි හංගනවා කියලා එයා ගියේ ගොඩක් කලබලෙන් ......එත් එක්කම රුම් එකට ආවේ නිර්වාන් මම එයා දිහා නොබලම පෙරව ගන්න රෙද්දක් අරන් ගියා එත් එක්කම තමා එයා මට කතා කරේ

"මොකද ත/මු/සේ රෙද්දක් අරන් යන්නේ "

" පෙරව ගන්න "

එහෙම කිව්ව ගමන් එයා අඩියට දෙකට ආවේ මගේ ලගට ... එත් එක්කම වගේ එයා මගේ කට දෙපැත්තෙන් අල්ල ගත්තා

" ත/මු/සෙ ට කොට්ට වගේම රෙදිත් බැ නිකන්ම පොලවේ නිදා ගන්නවා "

මට මේ වෙලාවේ කියන්න කරන්න කිසි දෙයක් නැ මොකද මම හොදටම දන්නවා නිර්වාන් ගේ හැටි දැන් මම මොනවා හරි කිව්වොත් එයා අනිවාරෙන්ම මට ග/හ/න/වා ඊට වඩා හොදයි කට වහන් ඉන්න එක

මම එහෙම හිතලා කට වහගෙනම පොලවේ වැතිරුනා ගොඩක් සීතලයි හරිම ආමාරුයි එත් මට දරා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ කියලා මම හොදටම දන්නවා අඩන්න හිතුනත් මම දන්නවා මගේ කඳුලු වලට තේරුමක් නැ කියලා එක නිසාම මම අඩන්නේ නැතුව ඉන්න තීරනය කරා ......

එත් එ තීරනය නැති උනේ පාන්දර 2  විතර උන සිද්දියක් නිසා මට නිදා ගන්න ගොඩක් ආමාරු උනා මට ගොඩක් සීතල දැනුනා එක නිසාම මට ඇහැරුනා එතකොට මම දැක්කේ ඇදේ නිදාගෙන ඉන්න නිර්වාන් එයා රෙදි 2 විතර පෙරොගෙන නිදි A/C එක 15 දලා එ කියන්නේ උපරිම ....මට මේ සීතල දරා ගන්න ගොඩක් ආමාරුයි ...

එක නිසාම මම නිර්වාන් ට කතා කරා

" නිර්වාන් .... නිර්වාන් "

දෙසැරයක් විතර කතා කරනකොට එයා නැගිට්ටා

"මොකද ඔ/යි"

"AC එක පොඩ්ඩක් අඩු කරනවද මට අමාරුයි "

එහෙම කිව්වම එයා මගේ දිහා කට කොනකින් හිනා වෙලා නැගිට්ටා ...මට පොඩි සතුටක් දැනුනා එත් එක සතුට වැඩි වෙලාවක් තිබුනේ නැ

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

සිඳාරා💛🧡 🔞21+Where stories live. Discover now