2 කොටස

54 3 1
                                    


සිඳාරා 💛🧡

එයා තවත් කතා කරන්න කලින් මම කට් කරලා ෆොන් එක  ඔෆ් කරා එත් එක්කම කාමරේට ආවේ ...  වෙට කෙනෙක්

" මැඩම් ඔඩ කරපු කැම එක "

" මම ඔඩ කරේ නැනේ "

" සර් කෙනෙක් කතා කරේ "

" අහ්.. මගේ හස්බන් වෙන්න ඇති ඔකේ තැන්කියු "

හිතේ පුංචි සතුටක් එනකොට මම කැම එක ගත්තේ එයාට පුංචිම හෝ යාලු කමක් හිතේ ඇති කියන බලාපොරොත්තුවෙන් .. කැම එක අරන් කාමරේ දොර වහලා මෙසේ උඩින් තියලා කෙල්ල නාගෙන ආවේ හිතේ පුංචි අහිංසක සතුටක් එක්ක . එත් එ සතුට තිබුනේ තප්පරක් වගේ කැම එක දැකපු කෙල්ලට හිතුනේ නිර්වාන් තමන්ට කොච්චර වෛර කරනවද කියලා ...

එ කැම එකේ තිබුනේ සීෆුඩ් ... මම මේ ලොකේ ආසම නැති වගෙම අප්පිරියා ම කැම තාම සී ෆුඩ්... මාළු කැවත් ඉස්සො දැල්ලො කකුලුවො බෙල්ලො මම කන්නේ නැ   එත් නිර්වාන් එවලා තිබ්බේ එ කැම මයි 

මට එක මොහොතකට අහන්න හිතුනා ඇයි නිර්වාන් මට මෙහෙම කරන්නේ කියලා ... මගේ වැරැද්ද මට මෙහෙම කරන්නේ ...

එක මොහොතකට මට අහන්න හිතුනා මේ හිත උ/බ/ට තෙරෙන්නේ නැද්ද  දැනෙන්නේ නැද්ද කියලා ...  මේ හිතේ වෙදනාව කියලා  නොතේරෙන තරමටම උ/ බ ති*රිස**නෙක් උනාද කියලා ...

ලොකු හුස්මක් හෙලපු මං සෙටි එකේ නිදා ගන්න තිරනය කරේ ඇදේ නිදාගත්තොත් එයා මාව බිමට දානවා කියලා මට තේරුන නිසා බිමට වඩා සෙටිය හොදයි ... අඩන්න කඳුලු මගේ නොතිබුන නිසාත් උදේ ඉදන් තිබුන මහන්සිය නිසාත් මට නින්ද ගියා

උදේම මට නැගිට්ටුනේ මුනට වැටුන වතුර පාර නිසා ...

" නැගිටපන්... ඔ/යි ... "

" නි...නිර්..නිර්වාන් "

" ඔව් නිර්වාන් තාම ... නැ/ගි/ට/ප/න් දැන්  උ/බ/ව අන්දන්න එයි ලැස්තිවෙනවා "

" හා "

මම එහෙම කියලා  එයා යන්න ගියා .. එයා ඊයේ කියට ආවාද මොනාද කරේ එ කිසිම දෙයක් මම දන්නේ නැ මට හොයන්න අයිතියක් නැ .. මොකද මම එයාගේ නාමික බිරිඳ විතරයි හැගීම් වලින් එයා තවමත් විශ්මි ලග මම කවදාවත් නිර්වාන්ගේ ආදරේ බලාපොරොත්තු වෙන්නේ නැ එත් මට මගේ පාඩුවේ ඉන්න තිබුනා නම් එ ඇති ... එත් එක මට හිනයක් විතරයි කවදාවත් හැබැ නොවන හිනයක් ......

අද හොම්කමින් එක...එක දවසයි මධුසමයට නිර්වන් වෙන් කරේ නිර්වාන්ට ඔනේ උනේ විශ්මි එක්ක ලංකාව වටේම යන්න.... පස්සේ ලොකේ වටේ යන්න ....එත් මම දන්නවා දැන් මට තියෙන්නේ ගෙදරින් හොස්පිටල් එකට හොස්පිටල් එකෙන් ගෙදරට විතරයි ......

පැය දෙකක් වගේ යනකොට සැලෝන් එකෙන් මාව ලැස්ති කරා මම උඩරට විදියට තාමා ලැස්ති උනේ ... මේ හැමදෙම වෙනකොට මට තේරුනේ නිර්වාන්ගේ අම්මාලා කලින් ඉදන්ම මෙ දෙවල් වලට ලැස්ති වෙලා ඉදලා තියනවා ...

🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛

"උ/බ/ට යන්න පුලුවන් ගෙදරින් හොස්පිල් එකටයි හොස්පිල් එකෙන් ගෙදරටයි විතරයි එතනට එහා කොහෙවත් බැ "

" එත් නිර්...."

මට එච්චරයි එයාව කියන්න ලැබුනේ එයා මගේ කට දෙපැත්තෙන් අල්ලා තද කරා ඇස් වලින් කඳුලු පනින තරමටම එයාගේ අත් වලට මාව හිර උනා

" මම කියන දේ ඇර උ/බට වෙන කිසි දෙයක් කරන්න බැ ..... එහෙම උනොත් උ/බට දැන් විදවනවාට වඩා විදවන්න වෙනවා "

" හරි නිර්වාන් "

මම එහෙම කියනවාත් එක්කම එයා කාමරයෙන් එලියට යන්න හැරුනා එත් නැවත මගේ පැත්ත හැරිලා

" උ/බ ට සෙටියේ නිදා ගන්න බැ "

"එහෙනම් මම කොහෙද ඉන්නේ "

" බිම ... බිම නිදා ගන්නවා ... කොට්ට ඔනේ නෑ නිකන් ම බිම නිදා ගන්නවා "

මගේ ඔලුව උඩට හෙට හත අටක් ගැහුවා වගේ.... එයා  එ කිව්ව දෙත් එක්ක එසි කාමරේ ටයිප් පොලවේ නිදා ගන්නවා කියන්නේ ගොඩක් ආමාරු වැඩක් .... හොම් කමින් එක ඉවර වෙලා කාමරෙට අපු එයා මම හිතුවා වගෙම මට නිති දානකොට මම හිතුවේ නැ එයා මෙච්චර දරුනු වෙයි කියලා එයා කමරෙන් ගියාට පස්සේ මම වොශ් එකක් දාගෙන ශොට් එකකට ටී ශට් එකක් ඇද ගත්ත එත් එක්කම කාමරෙට ආවේ මම නොහිතපු කෙනෙක්

අදට ඉවරායි ..........

නිර්වාන් නපුරු වෙන්න ගත්තා විතරයි තාම මුල නේ .. ඉදිරියට සිඳාරට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැ ...

කතාව ගැන දිගගගග කමෙන්ට් ඔනේ

ජේසු පිහිටයි
බුදු සරනයි

සිඳාරා💛🧡 🔞21+Waar verhalen tot leven komen. Ontdek het nu