විසි එක්වන යාත්‍රාව

12 2 7
                                    

එදා මට අදහන්න බැරි වුනා මන් දැනගත්තා එයා කැමති මට නෙවෙ කෙල්ලෙක්ට කියලා.  ඒත් එක මෙච්චර ඉක්මන්ට වෙයි කියලා මට හිතාගන්න බැරි වුනා.  එදා එයා කවුරුහරි සුදු උස කෙල්ලෙක්ට ප්‍රපෝස් කලා මන් ඇස් දෙකෙන්ම දැක්ක මන් දන්නෑ මන් මොන සිහියෙන් කොහොම ගෙදර ආවාද කියලා එක නරක හීනයක් වගේ.  එයා මට කැමත්තෙන් ඉන්න ඇති මට ශුවර් ඒත් කොහොමද මෙහෙම වුනේ එයා වෙන කෙනෙක්ට කැමති වෙලා එදා රෙඩියො චැනල් එකේ කිව්වෙ මෙයා ගැන වෙන්න ඇති. 
ආව ගමන් මනස්කාන්ත ලගට ගියෙ හිතේ දුක තුනී කරන්න මට හිටියෙ එයා විතරක් නිසා.

දුක තුනීවෙනකම් අඩන්න ඔනා වුනාට මට අඩන්න කදුලු එන්නෑ මන් හොදටම දන්නවා එයා මට ආදරේ කරා කියලා
එක ඔන කෙනෙක්ට දැනෙන්න තිබුනා එහෙනම් කොහොමද එයා වෙන කෙනෙක්ට ප්‍රපෝස් කලේ

මේකෙන් දෙකෙන් එකක් විසද ගන්න ඔනා පුරුස්බ ශක්තිය අරන් මන් එයාගෙන් අහනවා ඔව් මන් අහනවා එයා මට ආදරෙයි නම් මට කියයි ඔව් මන් දන්නවා එයා අනිවාරෙන්ම මට කැමති කියයි. එත් එහෙම නැට්ජි වුනොත් නෑ නෑ අවි එහෙම හිතන්න එපා එයා ඔයාට කැමති.
කෝල් එකක් ගන්න ඔනා

"හෙ...ලො...ව්

ඔව් කියන්න අවි මල්ලි

මල්ලි"
එයා කවදාවත් මට එහෙම කතා කල්ලා නෑ
"හෙලෝ මල්ලි

ඔව් අයියෙ මන් කතා කලේ දෙයක් කියන්න මන් දන්නවා ඔයාට කවදාවත් මෙහෙම දෙයක් කවුරුත් කියලා නැතුව ඇති.

හරි පොඩ්ඩො කියන්නකො

අ...යි..යේ....

ඔව්

මන්

ම්ම්

මන්

ඔව්

මන් ඔයාට කැමති

ඒ කිව්වෙ

මන් ඔයාට ආදරෙයි

අනේ මල්ලි මට ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේ මට විනාඩියක් දෙන්නකො තව කෝල් එකක් මට එනවා

හා අ....යි.. යෙ"
මාගෙ හඩ බිදිලා ගියේ එන්න යන ඉකියත් එක්ක එයාට මාව තවත් සහෝදරයෙක් විතරයි. එහෙම එකේ එයාට මාව වැඩක් නෑ. එයා මට ආදරේ කරන්නෑ එ කියන්නෙ මන් දැක්ක දේ ඇත්ත. එයා...... එයා කැමති ගෑනු අයට මන් වගේ එයා ගේ නෑ. දැන් එයා මාව කොන් කරයි එයා.......එයා දැනගත්තනේ මන් ගේ කියලා

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

කල්පාන්තේ දවසක්Where stories live. Discover now