ඕක හොල්ල හොල්ල ඉන්නැතුව ගිහින් ඇදුමක් දාගන්නවා................... 💢

40 4 2
                                    

ආශ් මොකද මෙ මට හෙල්ලෙන්නවත් බැරි. තාම පාන්දර හින්දා මට පොඩ්ඩක් ඇහැරුනා. ඒත් මට හෙල්ලෙන්නවත් බැරි වෙන්න මාව යට වෙලා වගෙයි .

"ඒයි ගොන් පුසා යනවා එහාට මාව චප්ප කරන්නැතුව"

මන් පුලුවන් තරන් හයියෙන් කැගැහුවා. ඒත් මෙකා ඇහෙන්නැ වගෙ ඉන්නවා නෙ.
ඉන්නවකො හොද වැඩක් කරන්න.

" ආආ......."

මගෙ බෙල්ල හරියෙ මූන ගහන් හිටිය එයාගෙ කන මගෙ කම්බුල හරියෙ තිබ්බෙ . මන් එ කනෙ උඩ හරිය ටිකක් රිදෙන්නම හැපුවා.ඒත් එක්කම මාව එහාට තල්ලු කරලා එයා කන අල්ලගෙන නැගිට්ටා.

මාත් එ එක්කම නැගිටලා ටෙබල් ලැම්ප් එක ඔන් කරා. සැක් .....................මෙකා ඇදුන් නැතුව මොන මගුලක් කරනවද මාව බදාගෙන .මන් සීට් එක එයාගෙ ඇගට දැම්මා, ඒත් එයා ඒක එහාට දාලා කෙදිරිගගා එයාගෙ කන අතුල්ලනවා.

" හොද වැඩෙ මගෙ ඇග උඩ නැගන් ඉන්නවට .....එක්කො අර පොඩි සයිස් එකෙන් හිටියනම් කමකුත් නැ ..........මන් කොට්ටයක් කියලා හිතන්ද ඇග උඩ දිගා වෙලා නිදාගන්නෙ ආ..................."

" ............ම්හුක්......"

එයා තමා කන අතගානවා මන් කියන එවා ඇහෙන්නැ වගෙ .මන් එයාගෙ ලගට ගිහින් පොන් එකෙ ටොච් එක අල්ලා එයාගෙ කන බැලුවා. එහෙම පෙන්න තරන් ඒකට මොකුත් වෙලා නෑ.

" කො මොකුත් වෙලා නැ නෙ මොකද කෙදිරි ගාන්නෙ ම්ම්ම්...."

මන් එයාගෙ ඔලුව අත ගෑවා. එයා ඒත් දුකින් වගෙ තමා බිම බලන් ඉන්නවා.ඔහොම කරන්නෙපා අනෙ මට තමුසෙව මිරිකන්න හිතෙනවා .මන් එයාගෙ නිකටෙන් අල්ලා ඔලුව ඉස්සුවා . අනෙ ඇස් දෙකෙ ලොකු, මනුස්සයෙක් උනාට අර බෝල පූස් ඇස් දෙක  මයි තියන්නෙ.  යොහ්හ්.................මන් චොග් ගාලා එයාගෙ නළලට කිස් එකක් දුන්නා.සැක් මෙකගෙ තියන හුරතල කම.

එහෙම්ම එයා මන් දිහා ඇස් දෙක ලොකු කරන් ආය බලන් ඉන්නවා. එක පාරටම මාව පෙරලන් ආයම මගෙ බෙල්ල අස්සෙ මූන ගහගත්තා. එයාව අයින් කරන්න කියලා ලැස්ති වෙද්දිම ආයම එයා පුසෙක් උනා..මෙ මොන කෝලමක්ද.......?😒

එයා පුරු පුරු ගගා මගෙ මූනෙ ඇතිල්ලෙනවා එ පාර නහය ලෙව කනවා. මට කිච් වගෙ නිසා මන් එයාව වඩාගන ඇදට හේත්තු උනා. එයාව උස්සලා මූන ලගට අරගෙන එයාගෙ බඩෙ මන් මූන අතුල්ලන්න පටන් ගත්තා. අනෙ කිචි කිචි සොෆ්ට් 😽

MY SWEET LOVER😾❤️Where stories live. Discover now