ම්ම්හ්හ්හ් සනීප........

32 5 6
                                    

මන් උදෙ වෙනදා විදිහටම එලාම් සද්දෙට ඇහැරුනා,  ඒත්  වෙනදා වගෙ ආතල් එකෙ දුන්නක් වගෙ නැමිලා ඈනුමක් යවන්න උනෙ නැ කියන්නකො....

ආහ් මෙ පුස් තඩියාගෙ නැට්ට මොකද මගෙ මූනෙ .........තුහ් ඈක්...

පාන්දර වෙලා නිදාගත්ත නිසා ඔලුවත් කැරකෙනවා වගෙ ..

_______________________________________

මන් පොරවන් හිටපු සීට් එක අයින් කරපු පුස් තඩියා මාව එහාට කරලා එතනින් හාන්සි උනා , ඊට පස්සෙ එයාගෙ බඩ උඩට තට්ටුවක් දාලා මන් දිහා බලන් ඉන්නවා.......?

"ඒයි ඔයා ඔය කියන්නෙ ඔයාගෙ උඩ නිදාගන්න කියලාද..?"

" ඔව් ඔයාට බදාගෙන නිදාගන්න නෙ ඕනෙ ..එන්න ඉතින් මෙතෙන්ට "

මන් එයා කියපු එක ඇහුන්නැ වගෙ එයාට එහා පැත්තෙන් හාන්සි උනා. මට දැනෙන්නෙ මගෙ කන් දෙක ගිනි ගන්නවා වගෙ හොද වෙලාවට කාබරෙ කලුවර උනෙ....

"මෙහ් ........?"

එයා මට තට්ටු කර කර කතා කරනවා. මන් ඒත් ඇහුන්නැ වගෙ හිටියා.

"ඒයි ඔය මොකද කරන්නෙ..!!!! "

"   බොරුවට දගලන්නැතුව ඉන්නවා  , මොකද මන් තැලෙයි කියලා බයයිද .ම්ම්ම්ම්ම්........?"

මගෙ කකුල් දෙක එයාගෙ ඉන වටෙට වටෙන විදිහට එයා මාව ඔඩොක්කෙන් තියාගෙන මගෙ බෙල්ල අස්සෙ මූන ගහගෙන එක එක මෝඩ කතා කියනවා. එයාට උත්තර දෙන්න ඕනිමයි කියලා එකක් නැ නෙ හ්ම්ම්😒

" ඔයාට බැයිද මට ඇදුමක් ගෙනත් දෙන්න මේක මට හිරයි වගෙ .... "

"............. හ්ම් ...."

" එක්කො ඇදුන් ඔන්නැ 😪"

" ඇයි ?"

" ඔයා හ්ම් හ්ම් ගාන්නෙ ඔනවට එපාවට නෙ , බැ කීවනම් ඉවරනෙ මන් ඇදුන් නැතිව ඉදලා පුරුදු නැති කෙනෙක් නෙමෙ නෙ ............මට ඔන්නැ ම්හුක් "

" අඤෙ මෙහ්.. ගෙනත් දෙන්නම් මාව අතාරිනවකො නිදාගන්න ඕනි වැඩට යන්නත් තියනවා හෙට "

" හරි"

එයා කොට්ටෙන් ඔලුව තියාගෙන තාම මගෙ ඉනෙන් අල්ලන් ඉන්නවා. එයා ආයම එයාගෙ පපුවට තට්ටුවක් දැම්මා . මාත් ඉතින් ඕනි එකක් කියලා එයාගෙ ඇග ඉඩින් දිගා වෙලා එයාව තද කරලා බදාගත්තා. මන් දන්නවා උදෙ වෙලාවක වගෙ මෙහෙම දෙයක් උනොත් මන් මෙවගෙ දෙයක් කොහොමටවත් කරන්නැ ....ඒත් මෙ කලුවර කියන දෙත් එක්ක මගෙ මොලෙ මට එක එක නරක පනිවඩ දෙද්දි එයා දිහා එක ඇහැර ඇරලා බලලා එයාගෙ පපුව හරියෙන් අත තියාගෙන පොඩි ඈනිමකුත් ඇරලා මන් එ තනි ඇහැත් හෙමීට පියා ගත්තා.

MY SWEET LOVER😾❤️Where stories live. Discover now