°˖🐾°⋆☬ 32 ☬⋆˚🐾˖°

395 53 51
                                    

🔞🔞 මේ කොටස 18+අය විතරක් කියවන්න හොඳේ... ආයෙමත් කියන්න තියෙන්නෙ.. මේ වගේ කොටස් කියවන්න අකමැති අය skip කරන්න.. Story එකවත් images වත් report කරන්න එපා.. 🔞🔞

----------------------->>>>>>>>>>>>>>>>>

ඔයා කියන්න්නේ.... ? " ජන්ග්කුක් ටිකක් වෙලා tae ගෙ නොසන්සුන් මූණ දිහා අනුකම්පාවෙන් බලන් ඉදල හෙමිහිට එයාගෙ නළලට හාදුවක් දීල  එයාව අත් දෙකට උස්සල අර ගත්ත..

" ඔයාට මේක මේ දැන් ඕනෙ කියල විශ්වාසයිද ? " ජන්ග්කුක් ඇහුවෙ tae ගෙ ඇස් දෙකටම එබිල.. ඒත් tae එහෙම්මම ඔලුව වැනුවෙ පූස් පැටියෙක් වගේ ඇස් බොඳ කරන් තව ටිකක් ජන්ග්කුක්ට තුරුළ් වෙන ගමන්.. 🥺🫂💜️

" මම මොන පිස්සු වැඩක් ඊයෙ කළත් එයා මාත් එක්ක තරහ නෑ.. මගෙ ජන්ග්කුකී.. එයා ඊයෙ රෑ එකපාරටම මාව kiss කරපු වෙලේ එයාට මාත් එක්ක තව ගොඩක් දුර යන්න ඕනෙ උනා කියල මට හොඳටම දැනුන.. ඒක මගෙ හිතට නෙවේ එයා ආයෙ මාව තුරුල් කර ගත්තම මගෙ පස්සට නම් හොඳටම දැනුන.. එයාගෙ කෙනා හිටියෙ නැගිටල.. පව්.. ඒත් එයා බයෙන් ඉන්නෙ ආයෙම එදා වගේ වෙයි කියල වෙන්නැති.. එහෙම උනත් මට කමක් නෑ.. එයාට ඕනෙ දේ උපරිමයෙන්ම දෙන්නයි මට ඕනෙ...  "

tae ගොඩාක් සතුටින් ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන හරිම ආදරෙන් ජන්ග්කුක් දිහා බලාගෙන හිතුව..

ජන්ග්කුක් දාහක් දේවල් හිත හිත room එකට ඇවිත් tae ව පරිස්සමින් ඇදෙන් තියද්දිම phone එකට කෝල් එකක් ආව.. ඒ මොන හෙනයක්ද කියල tae කල්පනා කළත් ඒ සුබ ආරංචියක්.. hospital එකෙන්.... එයාල කිව්වෙ සොන්ග්ටේ doctor ට සිහිය ඇවිත් කියල..

" එහෙනම් එයාට පුළුවන් වේවිනෙ කට උත්තරයක් දෙන්න.. නේද ? " tae සතුටින් කිව්වෙ ජන්ග්කුක්ගෙ කෝල් එක ඇහිල එක ප්‍රශ්නයක් හරි විසදුනා කියල සතුටින්..

" හ්ම්ම්.. ඔව්.. ඉස්සරහට හැමදේම හොඳින් වේවි.. පොඩ්ඩක් ඉන්න tee.. මම ඉක්මනට එන්නම්.. "

ජන්ග්කුක් එහෙම්මම නැගිටල කාමරේ දොර lock කරල ආයෙත් ඇස් බෝල කරන් එයා දිහා බලන් හිටපු tae දිහා නොබලම කාමරේ කෙරෝලෙ තිබ්බ bathroom එකට ගියා..

" Doctor ට හොඳ උනාම යන්තම් මට සාක්ශි කාරයෙක් ඉන්නව.. ඒ ප්‍රශ්නෙ හරි.. ඒත් මෙතන දැන් තියන ප්‍රශ්නෙ.. Tae..??  එයාට ඕනෙ දේ මට දෙන්න පුළුවන්.. ඇත්තටම.. එයාට මාව ඕනෙවටත් වඩා මට එයාව ඕනෙ.. ඒත් එයා ඉස්සරහ ආයෙ මාව පිස්සු වැටුනොත්.. වද දුන්නොත්... ? ආයෙත් අර වගේ දෙයක් වෙන්න දෙන්න බැහැ.. එයාට රිදවන්න බෑ... එයා මාව දැකල බයේ දගලනව බලන්න මට බෑ.. ඒ කියන්නෙ... එයාට ඒක වේදනාවක් විතරයි නම්....  "  ජන්ග්කුක් නළල රැලි කරන් mirror එකට අත තියන් කල්පනා කළේ තමන්ව පාලනය කර ගන්නෙ කොහොමද කියල..

 ☬ 𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️ ☬  𓃮️Taekook FF 𓃮Where stories live. Discover now