chapter 01

54 9 8
                                    

wang yibo pov

wang yibo pov

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

"පපා.. ඔයාගේ සුදුපුතා ආවා...."




ගෙදරට ආපු ගමන් වෙනදා පුරුද්දට මන් පපාට කතා කලත් මගෙ ඇස් ආයෙමත් තෙත් වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ.

මගේ පපා මාව දලා ගිහින් සතියයි දවසක් අදට.  පපා නැති උනයින් පස්සෙ hospital  ගිය පලවෙනි දවස අද .
මන් hospital එකට ගිහින් ආපු ගමන් වෙනද පුරුද්දට කතා කලත් පපා නෑ කියලා තෙරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

දුකයි ඇත්තටම දුකයි..මට මන් ගැනම තියෙන්නෙ ලොකු  කලකිරීමක් විතරයි . ඇයි කියල නම් කියන්නවත් හිතෙන්නේ නැ . මොකද මන් වෘතියෙන් doctor  කෙනෙක්. මං ගැනම ලැජ්ජයි .ඒ වෙලත් මට හිටපු එකම වස්තුව මගෙ පපා බේරගන්න මට බැරි උනා. දැන් නම් මට ජිවත් වෙන්න බලපොරොත්තුවක් ඇත්තටම නැ.


මන් පොඩි කාලෙම මගෙ මමා මාවයි පපාවයි දාලා යන්න ගිහිල්ලා.
එත් මාව පපා තනියෙන් මෙච්චර ලොකු මහත් කරලත් මට පපාව බෙරගන්න බැරි උනා. පපාගෙ අන්තිම surjri එක ඒකත් මටම කරන්න තිබ්බෙ කියලා දැන් හිතුනත් දැන් මන් පරක්කු වැඩී. පපා මව දාලයන්න ගිහින් ඉවරයි.


මට මාව විස්වාසයි. ඒත් එදා මන් මට වඩා පලපුරුද්දක් තියෙන කෙනෙක් ඊට වඩා  විස්වාස කලා. එදා එහෙම නොකල නම් මගෙ පපා තාමත් මන් ගාව ඉන්න තිබුනා.


මට ඇත්තටම ජීවත් වෙන්න ඕනෙ නෑ. ඒත් මගේ පපාගේ එකම මහන්සිය මම කියලා මගෙ උඩු හිත කඩාවැටෙන හැම වෙලෙම යටි හිත මතක් කරන්න ගත්තා.



කාලය කෙමෙන් මාසයක් ගෙවිලා ගියත් මගෙ පපාගේ නැති වීම මගෙ හිතට අමතක කරන්න බැරි සිද්දියක් උනා.

eyes of diamond (Yizhan ff) (Ongoing)Tempat cerita menjadi hidup. Temukan sekarang