chapter 02

25 5 0
                                    

Wang yibo pov..

අලුත් දවසකට ඉර පායනකොට මන් phone  එකට ආපු  call එකක් නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අලුත් දවසකට ඉර පායනකොට මන් phone එකට ආපු call එකක් නිසා.
නැගිට්ටෙ


"hello "


"hello ,doctor wang yibo නේද මේ"


"ඔව් කියන්න."

"සර්, shanghai hospital එකේ transfer එකක් අරන් තියෙනවා. doctor ට ලබන සදුද ඉදල වැඩ බාරගන්න දිනය තියෙන්නෙ . දැනුන් දීමක් කලෙ සර් ."


"ok. thank you."


call එක cut කරලා phone එක බැලුහමයි මට දවල් තරු පෙනුනේ. වෙලාව දවල් 1.15 යි. මන් මෙච්චර වෙලා නිදියල . අහන්න දෙයක් නෑ .ඊයෙ ක්ලබ් එකට ගියෙ සතුටක් හොයන් ඇල්කොහොල් වලින් ප්‍රශ්න අමතක කරන්න උනත් අර පුන්චි හා කොල්ගෙ දියමන්ති ඇස් ඇල්කොහොල් වලටත් වඩා හොදට මගෙ ප්‍රශ්න අමතක කලා.ඊටත් වඩා හොදම දේ කියන්නෙ රෑ එලිවෙනක්නන්ම මගේ ඔලුවෙ ඒ ඇස් හොලමන් කරන්න ගත්තා.ඒ වගේම එයාට කරදරයක්ද කියන්නත් මගෙ හිත ගොඩක් බය උනා.කොහේ උනත් කරදරයක් නම් වෙන්න එපා.. මගෙ හිත කිව්වෙම එච්චරයි..



සතියක කාලයක් හෙමින් ගෙවිලා ගියත් මන් යන හැමතැනම වගේ දියමන්ති ඇස් ඉන්නවා ද බලන්න මගෙ ඇස් අමතක කලේ නම් නෑ. ඒ වගේම තමා මේ ගෙවුන නිවාඩු සතිය පුරාවට රෑට රෑට මගෙ bedroom එක ට වෙලා කලු වීදුරුවෙන් පේන club දිහා බලන් ඉන්නත් අමතක කලෙ නෑ.



මොකද ඒ දියමන්ති ඇස් ආයෙමත් බලන්න මගේ හිත තද බල ලෙස ආසා උනා.





හ්ම්ම්ම්ම් අදත් නෑ



මං මටම මුමුන ගත්තෙ දැන් රෑ 12ටත් කිට්ටු නිසා . හෙට ඉදලා මන් අලුතෙන් වැඩ බාර ගන්නව එතකොට කීයට ගෙර එන්න වෙයිද කියන්න මමවත් දන්නෙ නෑ. මොකද doctor කෙනෙක් කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක ඔට්ටු වෙන කෙනෙක් . මොකද මගේ මොන දේ තිබුනත් එතන patient කෙනෙක් ඉන්නව කියන්නෙ එයගෙ ජීවිතය මගෙ අතේ නිසා.






You've reached the end of published parts.

⏰ Last updated: May 07 ⏰

Add this story to your Library to get notified about new parts!

eyes of diamond (Yizhan ff) (Ongoing)Where stories live. Discover now