ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..💚
ᑕᕼᗩᑭTEᖇ 04💜️ අන්ද්වේ.. තෑන්ක් කරන්න එපා.. හැබැයි හියුන්ග් සුහි අකමැති උනොත් මට මුකුත් කරන්න බැරි වෙයි..🥺💔
ජංකුක් එක්ක තවත් වෙලා කතා කර කර හිටපු ජිමින් යන්න පිටත් උනා.. ජංකුක් සේරම වැඩ පැත්තකට දාලා ජිමින් කිව්ව දේ ගැන කල්පනා කරන්න ගත්තා.. කොල්ලාට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා.. ටේහියුන්ග් ගැන ඕනෙවටත් වඩා ජංකුක් දැනගෙන හිටියා.. ඒ වගේම සුහී ගැනත්.. ඒත් කොල්ලාට ඕනෙ උනේ නෑ තමන්ගෙ යොන්දොන්සෙන්ගෙ අකමැත්ත පිට කිසිම දෙයක් කරන්න..🥺
කුකි වේලාසනම ගෙදර ආවා.. කොරියා වල හිටියෙ ජංකුක් එක්ක සුහි විතරයි.. ඔම්මායි අප්පයි ඕස්ට්‍රේලියා වල හිටියෙ.. ඒ වෙද්දි කුකිලගෙ කම්පැනි එක වේගෙන් පහලට වැටෙන ගමන් තිබ්බ නිසයි අප්පායි කුකියි රටවල් දෙකකට වෙලා හරි බිස්නස් හැන්ඩ්ල් කරන්න හදන්නෙ..
කුකි ගෙදර එද්දිම සුහි ගිහින් කුකිව බදාගත්තා.. මොකද සුහී කුකිට ගොඩක් ආදරේ කලා..
💜️ සුහියා.. මම වොශ් දාන් එන්නම්.. මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනව මැණික..
🍀 අරස්සෝ ඔප්පා.. ඔයා ගිහින් වොශ් දාන් එන්න.. මම Dinner එක ලෑස්ති කරන්නම්..😊
කුකි සුහිගෙ ඔලුවත් අතගාගෙනම Room එකට ගිහින් පැයක් විතර වොශ් දාගත්තා.. කෙල්ලයි කොල්ලායි දෙන්නම කාලා ගාර්ඩ්න් එකට ආවෙ කතා කරන්න තියෙනවා කිව්ව නිසා..🙂
🍀 ඔප්පා ඔයාට මොනාද කියන්න තියෙනවා කිව්වෙ..
💜️ මම මෙහෙම අහන්නම්කො.. ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..?🙂
🍀 දේ..😌
💜️ මෝව්..?? මොකක්ද කියන්නෙ..? බෝයි කෙනෙක්.. කවුද ඒ.. මොකාද..? කොහේ කෙනෙක්ද..? කියනවා..? නම මොකක්ද..?🤨
🍀 යාහ් ඔප්පා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා.. අනික මොකද මේ කලබලෙන්..😐
(A/N : කිමද මේ කලබලෙන් අයියණ්ඩිය..?😌😂😂 )
💜️ තමුසෙ දෙක දෙක රන් කරනවද ආ..🤨 නම් මොනාද..?
YOU ARE READING
MY Cute Hubby..🖇️💚 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]
Randomආදරය මොන තරම් බලවත්ද..? සමහරවිට ආදරේමයි මනුස්සයෙක්ගෙ අයහපතට බලපාන්නෙ.. ඒ වගේමයි ආදරේ යහපතටත් බලපානවා..❤️ ඉතින් එන්න..😊 ආදරේ මොන වගේද කියලා බලමු අපි..😇💚