ҽριʂσԃҽ 21

79 6 6
                                    

ᗰY ᑕᑌTE ᕼᑌᗷᗷY..🥰💚

            ᑕᕼᗩᑭTEᖇ 21

💚 ආනි ස්වීටි කාලුහලි ඇවිත්.. මම door එක ඇලලා එන්නම්.. එයා ගියාම අපි දෙන්නාම පිල්ම් එක බලමු..

🍀 ආනි ආනි.. ඔයා යන්නකො..

💚 මුකද.. වෙන බෝයි කෙනෙක්ද..?🙂

🍀 මෝව්..? ඔප්පා ඔයා මං ගැන එහෙමද හිතන් ඉන්නෙ ඔප්පා..? ඔයාව යවලා මම වෙන වෙන උන්ව ගෙන්න ගන්නවා කියලාද හිතන් ඉන්නෙ ඔප්පා.. මම හිතුවෙ නෑ ඔයා ඔහොම මං ගැන හිතයි කියලා ඔප්පා..😞🥺💔

💚 ආනි ආනි ස්වීටි මේ අහන්නකු.. මං ඒම දෙයක් නෙවෙයි කිව්වෙ..

🍀 It's Ok ඔප්පා.. ඔයා දැන් Room එකට යන්නකො.. ඒ බෝයි කෙනෙක් නෙවෙයි lady කෙනෙක් ඇවිත් ඉන්නෙ..

💚 අරස්සෝ.. මත කියන්න ඕනෙ නෑ.. මම යන්නම් Room එකත.. මියානෙ ස්වීටි හිත සිදුනා නම්..🥺

🍀 It's Ok.. යන්න කලින් ඉතුරු ටිකත් අහන් යන්න ඔප්පා.. නැත්නම් ඔයාට සැක හිතුනොත්..😏
ඔය ඇවිත් බෙල් එක උඩ නැගගෙන දඟලන්නෙ ඔයාගෙ කුඩම්මා.. දැන් හරිනෙ.. යන්න කාමරේට..😏

💚 මෝව්..? එයා මුකතද මෙහේ එන්නෙ.. ආනි ස්වීටි දොල අලින්න එපා..

🍀 ඔයා බය වෙන්න එපා කෝ යන්නකො ඉතින්..

        එහෙම කියපු සුහි ටේව අතින් ඇදන් ඇවිත්ම කාමරේට එක්කගෙන ඇවිත් ඇඳෙන් වාඩි කරවලා ලැප් එක අතට දුන්නා..

🍀 දැන් මගේ හොඳ හබී වගේ මේකෙන් ඔයාට ඕනෙ දේවල් මොනාහරි බලන්න හරිද.. මම ඉක්මනින් එන්නම්..

💚 පලිස්සමෙන්.. එයා උයාට කලදල කරයි..🥺

🍀 ආනි බය වෙන්න එ-...

                 සුහි කියන්න ගිය එක මග නැවතුනෙ ටේහියුන්ග් සුහිගෙ බෙල්ල වටෙන් එක අතක් දාලා සුහිව පහත් කරගෙන නළලට දුන්න කිස් එක නිසා..🥺❤️

           ටේහියුන්ග් විනාඩියක් විතර ඇස් දෙකත් පියාගෙනම සුහිගෙ නළලෙන් තොල් තද කරන් හිටියෙ "මොනවා උනත් ඔයාට මං ඉන්නවා" වගේ දෙයක් කියන්න වගේ..🥺❤️ සුහීත් ඇස් පියාගෙනම ටේහියුන්ග්ගෙන් ඒ දැනෙන ආරක්ෂාව උපරිම වින්දා..❤️

MY Cute Hubby..🖇️💚      [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 ]Where stories live. Discover now