Chapter 40

33 6 21
                                    


එදා යුන්ගි බීපු සීන් එක මතකයිනෙ..එතන ඉදන් සතියක් හරායටම යුන්ගිට ස්පෙෂල් ට්‍රේනින් එකක් තිබුනා සෝල් වල...

ඒක තිබිලා මේ වෙනකොට සති දෙක හමාරකට කිට්ටුයි..

එතනින් පස්සෙ ජිමින්ට අර පොටෝ එන එක නවතිනවා ..

_________________

"ජින් හියුන්ග්."

ජිමින් උදේ පාන්දරම..උදේ පාන්දර කීවට වෙලාව දහය හමාරත් පහුවෙලා...

නැගිටලා එනකොට ජින් ඇවිත් සෝපා එකේ වාඩි වෙලා ඉන්නවා.....එතකොට යුන්ගි..යුන්ගි හිටියෙ එයාගෙ ගෙදර...

"යකාගෙ නින්දක්නෙ බන් ඕක....යුන්ගියා කෝ..."

"ගෙදර..."

"ම්ම්..."

"වේ හියුන්ග්...මොකක් හරි ප්‍රශ්නයක්ද.."

"මම මෙහෙම කීයනවට මියානෙ ජිමින්..යුන්ගිගෙ වෙනසක් උඹට තේරෙන්නෙ නැද්ද..."

ජිමිනුත් ඇවිත් ජින් ඉස්සරහින් වාඩි වෙලා සීරියස් මුඩ් එකක් හදා ගත්තා..

"මොන වගේ වෙනසක්ද හියුන්ග්..."

"අපි දන්න යුන්ගිමද ඒ ඉන්නෙ කියලා හිතෙනවා ජිමිනා.."

"මොකක්හරි ප්‍රශ්නයක් උනාද හියුන්ග්.."

"ප්‍රශ්නයක් කියන්නෙ..මෙඩිකල් සෙන්ටර් එකේ වැඩ වෙනදා වගේ වෙන්නෙ නෑ...යුන්ගි ගාවට එන දරුවො ගොඩක් වෙලාවට ඩිසපොයින්ට්...මට තේරෙන්නෙ නෑ....මූට ජොබ් එක එපා වෙලාද මන් අහන්නෙ..."

Flash back


"යුන්ගියා..
යුන්ගියා.."


ජින් කතා කලත් යුන්ගි පෝන් එකේ වෙනම ලෝකෙක..

"යාහ්..යුන්ගියා..."

"හියුන්ග්.."

"අර ලමයා ඇවිත්.."

"මොන ලමයද.."

යුන්ගි අයෙත් පොන් එකට ඔළුව ඔබා ගත්තෙ කටේ තිබ්බ චුයින්ගම් එක තව තවත් හපන ගමන්..කොහොම පුරුදු වෙලාද මන්දා...අර මුල් දවස්වල ජිමින්ට කන්න එපා කියපු මනුස්සයානෙ මේ..

ආත්මයේදී...Where stories live. Discover now