#තිස්_තුන්වන_කොටස 💜️
#බෝනස් ❤️කෝල් එක කට් වෙච්චි හන්දා මං ආපහු ඉක්මනින් චූටිගෙ නම්බරෙ ඩයල් කරා..කොල්ලගේ පෝන් එක ඕෆ්..පෝන් එක ඕෆ් වුණේ ඇයි එකපාරටම..හිතේ ප්‍රශ්න දාහයි..මොකද්ද ඒ පාර මේ වුණේ මාව වෙව්ලනවා..ආපහු මොකක් හරි කරදරයක්වත්ද..දවල් කද්දි දීප්ත කියපු පීසා කතාවත් එක්ක මට මගේ බය දෙගුණ තෙගුණ උනා..පෝන් එකත් සාක්කුවට දාගෙන මං දුවන්න හදද්දි එකපාරටම මං දැක්ක දේ හින්දා මං එහෙම්ම නැවතුණා නෙවෙයි නතර උනා...
මං ඉස්සරහා කා එක්කදො කතා කර කර හිටියේ නුරාග්ලගේ ගෙදර මුරට එදා උන්නු මනුස්සයා..පොරව අඳුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ..නුරාග්ගෙ ප්‍රශ්නෙත් එක්ක නුරාග් ලඟින් යන කෙනෙක් හරි දැක්කයින් පස්සේ මගේ හිත කීරි ගැහිලා යනවා..මං ඌ එක්ක වචනයක් හරි කතා කරන්න ඕනි නිසයි අඩියක්වත් නොයා මං මෙතනම නැවතිලා ඉන්නේ.. පෝන් එක එකපාරටම ආපහු රින්ග් වෙද්දි මං බැලුවහම ආයෙම චූටිගෙන් කෝල් එකක්..
"හෙලෝ.."
"ආ..ලොකු.."
"අම්මා මොකක් හරි අවුලකද අහ්.." ?
"හෙලෝ..අම්මා..හෙලෝ.."
"ඇහෙනවා දරුවෝ..ඉක්මනින් ගෙදර එන්ඩකො.."
"මොකක් හරි ප්‍රශ්නයක්ද අප්පා..බය කරන්නෙ නැතුව කියන රෙද්දක් කෙලින්ම කියන්ඩකො රෙද්ද.."
"නෑ...නෑ..එහෙම ප්‍රශ්නයක් නෙවෙයි..එන්නකො.."
"රෙද්ද කෑ ගැහුවෙ මැරිලා වගේ.."
"හරි..පරිස්සමෙන් එන්න ගෙදර මං තියනවා.."
අඩේ..අර මිනිහා ගිහින්..ශිට් අප්පා..චඃ පුදුම කරුමයක් අද..මහ ජරා දවසක්..මං ගෙදරට ඕනි අඩුම කුඩුම ටිකකුත් අරන් ගෙදරට එද්දි ඒ ගමන ගෙදර මොකෙක්වත් නෑ..අම්මගේ කතාවත් හෙන අමුතුයි..හෙන අවුලකින් කතා කරේ ඇයි ද මං දා..
"ආ ලොකු ආවද.." ?
මං කාඹරෙට ඇවිත් සපත්තු දෙක ගලවලා මේස් දෙක ගලව ගලව ඉන්නකොට අම්මා කාමරේට ආවේ හිතුවත් වගේ මූණ අවුල් කරන්..
"ඔව් දැන් ආවේ.."
"කොහොමද අද ගිය වැඩේ හොඳින් කෙරුණද.." ?
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionතුන් කොන් ප්රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද ක...