~ තිස්එක්වෙනි පරිච්ඡේදය ~

1.3K 140 212
                                    


"මට යන්න දීපන් තේව්..
උබට තව මගෙන් කියලා තව ගන්න ඉතුරුවෙලා තියෙන්නෙ හුස්ම පොද විතරයිනෙ..
උබට ඒකත් ඕනිද..?"

සේමියවයි සේමිනිවයි කුදලගෙන ආවට පස්සෙ සේමියවත් ඇදගෙන කාමරේට ගිහින් දොර ලොක් කරගත්ත තේව් දැන් විනාඩි ගානක ඉදන් සේමිය කෑ ගහන දිහා හරි සන්සුන් විදිහට බලන් ඉන්නවා.

"මගෙ කෙල්ල තනියම යකෝ ..
අර උබේ මහලොකු යාලුවො දෙන්නව මට පොඩ්ඩක්වත් විශ්වාස නැහැ.
මට වුන දේ මගෙ එකීටත් උනොත් මන් තොපි ඔක්කොම මරලා දානවා."

"ඉවරද කියවලා ම්ම්."

"උබ...උබ....එහාට පලයන්.."

මෙච්චර වෙලා දොරට හේත්තුවක් දාගෙන හිටපු තේව් සේමියගෙ උරහිස් දෙකෙන් අත් තියලා සේමියගෙ ගානට නැවිලා ඇහුවම සේමිය තේව්ගෙ අත් දෙකෙන් ගැලවිලා එහාට වුනා.

"උබට හෙන කැක්කුම නේද ඒකි ගැන..."

"ඔව් යකෝ ඔව් මට නැතුව තොට ඒකි ගැන කැක්කුම එන්නද ඒකි මගෙ නංගි මිසක් උබේ නංගි නෙවේනෙ.'

"tsk ..නංගී..."
"i guess it."

තේව්ගෙ කටකොනකට හිනාවක් ආවෙ කලින් හිතපු දේ හරිගියපු නිසා.

"උබල මොකටද මගෙ එකීව ඇදගෙන ආවෙ..?"

"මොන බ#ලටද මගෙ එකීව විකුණන්න හදන්නෙ තොපි..?"

ඒ පාර නම් තේව් සේමියගෙ කම්මුලට ගහන්න අත උස්සලා හෙන ගේමක් දීලා ආයෙ අත පහලට දැම්මෙ සේමිය කිසිම ගානක් නැතුව බලන් ඉදලා ලා හිනාවක් දාලා අහක බලාගනිද්දි.

"ඇයි අත පහලට දැම්මෙ .."
"මගෙ කම්මුල තියෙනවා හොදට.."
"උබ එදා ඉදන් කරේ ඕකනෙ..."
"හැබැයි එදයි අදයි වෙනස් එදා හිටපු එකා එක කම්මුල්පාරකට කදුලු පුරවගත්තට අද ඉන්න එකා කම්මුල් පාරවල් සීයක් කෑවත් අඩන්නෑ.
ඒක මතකතියාගනින් තේව්."

"නවත්තපන් සේමිය.
උබට මොන හු#තක්ද අයිසෙ වෙලා තියෙන්නෙ ..?
උබ මගෙන් පලිගන්නවද "

"පලිගන්න..?පලිගන්නවත් මට අවස්ථාවක් දුන්නද තේව් ඔයා..
ඔයා එතනත් මහ අසාධාරණ විදිහට මට විදවන්න හේතු ඉතුරු කරා."

"ඔය මගුලම කියවන්න එපා යකෝ.
ඔව් මන් තොට හි#වා තමා ඒ කියලා මන් උබව තව උන්ට විකුණුවෙ නෑනෙ ඕයි."

අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now