යසස්ගෙයි අශ්වරගෙයි තියන තරහ ගැන එක එක විදිහේ කටකතා කාස්ට් එක අතර පැතිරුනා. එතන තියන ඒවගෙන් ටිකක් කිවුවොත්
යසස්ගේ girl friend ව අශ්වර එක්ක යාලු උනා කියනඑක.
ඊලඟ එක තමා කලින් අශ්වරගෙයි යසස්ගෙයි අතර ආදර සම්බන්දයක් තිබිලා අශ්වර යසස්ට හොරෙන් වෙන සම්බන්දයක් තියාගත්තා කියන එක.ඒ වගේම ඒ නිසා දැං අශ්වර යසස්ගෙන් සමාව ගන්න පස්සෙන් එනවා කියනඑක.මොනා උනත් ගොඩක් අය පිලිගන්න නම් කැමති උනේ දෙවනි එක.හැමෝම හොරෙන් අශ්වරට බැන්නා වගේම යසස් පවු කිවුවා.හුරතල් පෙනුම නිසා දැනටත් ගොඩක් අයගේ දරුවා ගානට යසස් වැටිලා ඉවරයි.ඒ නිසා ස්ටාෆ් එකේ අයගෙන් හම්බ වෙන විශේශ සැලකිලි හරි කැමැත්තෙන් යසස් වින්දා.
ඒ අතරේ යසස්,මිරේස්,ආකාශ් තුන්දෙනාට three idiots කියලා නමකුත් වැටුනා.ඒක උනේ නම් හරිම සරල විදිහකට.
Flash back............
හලෝ සාදරයෙන් පිලිගන්නවා හැමෝම අද අපි එකතු වෙලා ඉන්නේ cook with a cast tv show එකත් එක්ක. ඉතිං අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ අවුරුද්දේ වැඩිපුරම බලාපොරොත්තුවෙම් ඉන්න ඩ්රාමා එකක් වෙන SIU drama එකේ cast එකත් එක්ක.අද අපිත් එක්ක මේ SIU unit එකේ බොහොම වැදගත් චරිත තුනක් කරන නලුවෝ තුන්දෙනෙක් එකතු වෙලා ඉන්නවා.
මුලින්ම ප්රධානම චරිතයක් වන ශෙවෝන්ගේ චරිතේ කරන යසස් ප්රභාශ්වර. යසස්ගේ චරිතේ ගෙතෙන්නේ මරණ පරීක්ශන කරන ඩොක්ටර් කෙනෙක් වටා තමා
"හායි මගේ නම යසස් ප්රභාශ්වර. Nice to meet you guys"
යසස් ටිකක් ලැජ්ජාවෙන් වගේ එයාව හඳුන්වලා දුන්නා.
ඊලඟට අපිත් එක්ක ඉන්න හැකර් වෙන විකීගේ චරිතේ කරන මිරේන් හංසඳ
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...