❤Chapter 08❤

565 93 75
                                    


Min ha's pov:

මාත් එක්කම මගෙ room එකට රින්ග ගත්ත so in එයාගෙ පුරුදු කච කචේ පටන් ගත්තා.

"MIN HA..."

"මොකද බං කෑ ගහන්නෙ? උඹ හින්දා මගෙ කන් අැහෙන්නෙත් අඩුවෙන් දැන්.."

"මේ අහනවකෝ.. "

"ඉතින් කියපන්කො.."

"හිතෙන්නෙ නැද්ද kyung soo oppa මට කැමති කියලා..?"

මං එ් පාර නම් laptop එකෙන් ඔලුව උස්සලා so in දිහා බැලුවා. මටත් එ්ක හිතිලා තිබුනෙ.

"අැත්තටම මටත් එ්ක හිතුනා so ina.."

"jong in oppa ඔයාට කැමති වගේ kyung soo oppaත් මට අාදරෙයිද දන්නෙ නෑනේ.."

"ඔයා දිහා බලන් හිටිය පලියට එයා ඔයාට කැමති කියලා කියන්න බෑනෙ. පොඩ්ඩක් හිටපන්කො ඉවසලා.."

"ඉවසන්නෙ කොහොමද දෙයියනේ.. exo main vocalist Do Kyung Soo මට අාදරෙයි කියලා කිව්වම.."

"තාම කිව්වෙ නෑනෙ.."

"හරි ඉතින්.. "

මම හිනා වුනා.

"අපෝ මේකි නම්..."

"ඔයා මට උදව් කරනවා නේද min ha?"

"මොකටද?"

"මොකටද අහන්නෙ? kyung soo oppaව කැමති කරගන්න.."

"බලමුකෝ.. දැන් ගිහින් නිදා ගන්නවා. මට වැඩ තියෙනවා.."

"හරි හරි මං යනවා එහෙනම්. වැඩි වෙලා අැහැරන් ඉන්න එපා.."

so in එලියට යද්දි මං අායෙ වැඩ පටන් ගත්තා. ටික වෙලාවයි ගියෙ, professor jinගෙ නම phone screen එකේ වැටුනෙ එයාගෙන් call එකක් එනවා කියන්න.

"professor jin?"

"min ha ඔයා වැඩ කරන් යනවා නේද?"

"ඔව් professor."

"min ha පොඩි ප්‍රශ්නයක්.. project එකේ deadline එක සතියක් ඉස්සරහට අරන්.."

"මොකක්?"

"ඔව්,මං දන්නවා හදිසියේම එ් වගේ දෙයක් වුනාම අමාරුයි තමා. එ්ත් ඔයාට මේක කරන්න වෙනවා min ha."

මං වැඩි විස්තර අහන්න ගියෙ නෑ. දැන් ඉතින් එක දිගට වැඩ කරපන්කො. අද නිදා ගන්න වෙන්නෙත් නෑ.

❤My Idol Boyfriend❤Where stories live. Discover now