❤️Batty Ones Chap : 15❤️

329 72 4
                                    


සූ ජිනා අපි දෙන්න එකට ගිහින් කතා කරනවට වඩා හොදයි නේද වෙන වෙනම ගිහින් කතා කරොත්...ඒක වැඩිය ලේසි වෙයි...චැන්‍යොල් හියුන් ට අන්තිමට ගිහින් කතා කරමු...

දේ...එහෙම කරමු...චේ වොනා දැන් ම නැගිටින එකක් නෑ...😖

මේකෙ දෙකෙන් එකක් අද
විසදෙයි ..යමු...😥

********************************************************

කෙල්ලො දෙන්න ඉස්සෙල්ලාම ගියේ ප්‍රැක්ටිස් රූම් එකට.. ඒත් එතන කොල්ලො තුන් දෙනා ඇරෙන්න අනිත් සේරම හිටියා...

අහ් බබාලා.. ඉතිම් අද නේද ඔයාලා අපිත් එක්ක ඉන්න අන්තිම දවස.. අද හවස අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා යමු ඩිනර් එකට එලියට.. 😊 අපේ මේ බටු ඇට තුන අපිට එහෙම නිකම් යවන්න බෑනේ...

මෙහෙම කීවේ Xiumin ..

හැබැයි ඒ කිසිම දෙයක් කෙල්ලො දෙන්නට ඇහුනෙත් නැති ගානයි.. බෙල්ල කරකෝ කරකෝ හෙව්වේ කොල්ලො තුන් දෙනාව..

කෝ ඔයාලගෙ අනිත් එක්කෙනා.. 😒

එහෙම ඇහුවේ ලුහාන්.. හැබැයි ඒ කටහඩේ තිබ්බේ එච්චර මිත්‍රශීලී බවක් නම් නෙවේ...

"අහ් එයා නිදි.. ටිකක් ඔලුව රිදෙනව වගේලු.. ඒකයි.."

ලුහාන් කතා කරපු විදිය එච්චර ඇල්ලුවෙ නැතත් සූජින් හිනා වෙලා එහෙම කීවේ කෙල්ල ඇත්තටම ඉන්නේ හොදින් නෙවේ නිසා.. 😔

"ඒක නෙවේ අපේ මේ චණ්ඩි කොල්ලො තුන කෝ බම් .. මේ ටික තාමත් නිදිද... ?? "

කෙල්ලො දෙන්නා බෙල්ලත් කැඩෙනකම්ම කරකෝ කරකෝ හොයන්නේ කොල්ලො තුන් දෙනාව කියලා තේරුනු චෙන් එහෙම ඇහුවේ එයාල ගාවට කෙල්ලො දෙන්නව යවන්න හිතාගෙන...

ඔයාල දෙන්නට පුලුවන්ද ගිහිම් එයාලව එක්කන් එන්න... ??

චෙන් අහන පරක්කුවට කෙල්ලො දෙන්නා දීවේ එයාලට කරගන්න ඕනි වෙලා තිබ්බෙත් කොල්ලො තුන් දෙනාව තනියම හම්බවෙන එක නිසා..

කෙල්ලො දෙන්නා කොල්ලන්ගෙ ඩෝම් එකට යද්දිම කායිගෙ රූම් එකෙන් එලියට ආවේ බෙකියි කායි යි..
හැබැයි කෙල්ලො දෙන්නව දැක්කම ඒ මූණුවල ඇදුනේ වෙනද වගේ හරි ලස්සන හිනාවක් නම් නෙවෙයි..

Batty Ones [COMPLETED]Where stories live. Discover now