🥀 මුදුන් ගල

2K 401 48
                                    

"හා හා දැන් එලියට එන්න.. මේ මේක නිවෙනවා.. ඒ තාරාවෝ.. 😐 ඔන්න ආයි කියන්නෑ 🤨"

චිමි බෙක්ශීට් එක ඔලුවේ ඉදන්ම පෙරේගෙන ඇදේ ගුලිවෙලා ඉන්නවා. ජෙමින් රෑ කෑම එකත් අරගෙන චිමිගේ ඇද ලගට වෙලා කන්න...කන්න.. කන්න..කන්න.. ගගා කෑ ගහනවා. චිමි හරියට කෑම කන්නෙත් නෑ. එයා එයාටම දොස් කියාගෙන අඩනවා. එයා නිසා හැමෝවම කරදරේ වැටෙනවා කියලා හැමවේලේම දුකෙන් ඉන්නවා. චිමිගේ අහිංසක හිත හොදටම කැඩිලා.

"හෙ..හෙයො...න්.. මට සැර කරන්න එපා.. 😣 කන්න බෑ.... ජේකේට ටේව බලන්නත් නෑ මන් නිසා... ජේකේ දුකින් හෙයොන්... මාත් දුකින්...😥"

බෙක්ශී එක අස්සේ ඉදගෙන චිමි දුකෙන් කිව්වා.

"එහෙම නෑ ජිමින්ශී... මන් ටේව බලන්න ගියා... එයාවත් දැන්නෑ... ඒත් මන් එයාව බැලන්න ගියා"

ජේකේ කියද්දී චිමි ඉක්මන්ට රෙද්ද අයින් කලා

"හෑ.... ඇත්තමද.. එයාට කෝමද දැම්..."

" හ්ම් ටිකක් දුකෙන් ඉන්නේ.. ඒත් ටික කාලයයිනේ...😌 ඔය හන්ටගේ බෙල්ල ගැලවෙන්නේ මගේ අතින්... එතකොට ටේව මම කර උඩ තියාගෙන මෙහෙට එක්කන් එන්නේ හුම්.. 😌"

චිමීගේ ප්‍රශ්නෙට උත්තර දීපු ජේකේට නෝන්ඩියට හිනා උනු ජෙමින්

ජෙමින් : "අපි බලමු ඒක ඒ වෙලාවට පුතේ... දැන් ලොකු කම් කියවන්න එපා.. තාම ඌ ඉන්න තැනවත් හොයා ගන්න බැරි උනා.."

ජේකේ : "උබ එහෙමද හිතන්නේ.. අද එකෙක් අහු උනා.. එයා ඉන්නෙත් අපේ ලෙච්චර් වලමයි.. මම උගේ හිත කියෙව්වා.. 😌 ඉතින් උන් ඊලගට කරන්න යන දේත් මන් දන්නවා ඒ වගේම....☝️"

චිමි : " ඕ... මොකක්ද...😐"

ජේකේ : " මෙහෙමයි හන්ට ඉන්න තැන කවුරුත් දන්නෑ.. හන්ට කපටි වැඩී. ඒක නෙවෙයි හොදම දේ, අද රෑට එයාලා කැලේ මුදුන් ගල ලගදි හම්බෙනවා. එයාලා එතනදි තමයි හැමදේම ප්ලෑන් කරන්නේ.. හන්ට ඉන්න තැන දන්නැති උනාට එයා යන තැන අපි දන්නවා.. "

ජෙමින් : " යකූ... මෙච්චර වටින නිව්ස් එකක්.. හහ් උගේ හයිරන් ඉවරයි.."

ජේකේ : " හෝව් හෝව්... එයාලා තැනට එකතු වෙන්න තව වෙලා තියෙනවා.. මම ජින් හෙයොන්ටයි හෝසොක් හෙයොන්ටයි කතා කලා... "

love bites🥀Where stories live. Discover now