🥀 හෙවන්

1.7K 355 84
                                    

කියන්නේ යන්න කියලද.

චිමීට හිතා ගන්න බෑ ඩීමන් කරන්න හදන දේ.

ජින්ගේ ගෙදර පේන් දුරින් බින් ගෙයක් තිබුනා. ඩීමන් හරියටම එතනින් නතර උනා. රතුපාටට ලාම්පු වලින් එලිය හැමතැනටම වැටිලා තිබුනා.

ඩ්ඩිමන් අන්තිම පාරට චිමී දිහා බැලුවා. එහෙමම චිමීව බිමින් තිබ්බා. චිමී ඉදගෙන වටේටම බෙල්ල හරවලා කොහෙද ඉන්නේ කියලා බැලුවා. එතකොටයි චිමී තේරුම් ගත්තේ එයා ඉන්නේ හුරුපුරුදු තැනක කියලා. ඩීමන් චිමීගෙන් අඩියක් පිටිපස්සට උනා. කිසිම දෙයක් තේරුම් ගන්න බැරි චිමී බයෙන් ගැහි ගැහි ඩීමන් දිහා බලන් හිටියා.
චිමී දැක්කේ හිතා ගන්න බැරි පුදුම හිතෙන දෙයක්.
ඒ ඩීමන් එයා එක්ක හිනා වෙනවා.
ඒ හිනාව.. ඒක.. හැම වේදනාවක්ම අමතක කරවන්න පුලුවන් හිනාවක්. චිමීගේ ඇස් පුදුමයෙන් ලොකු උනා. චිමීගේ බය ටිකක් නැති වෙනවත් එක්කම ඩීමන් තවත් පස්සට ගිහින් ජින්ගේ ගේ දිහාවට ඇගිල්ල දික් කරලා යන්න කියලා ඉගි කලා. චිමී හිමීට හිට ගත්තා.

අහිංසක චිමී කිසිම දෙයක් එතනින් එහාට හිතුවේ නෑ.
ඇයි එයා යන්න දෙන්නේ කියලවත්. චිමීට ඔනේ උනේ දුවලා ගිහින් එයාගේ හෙයොන්ලව බලන්න. ඩීමන්ගේ ඉරියව්වල කිසිම වෙනසක් තිබ්බේ නෑ. ඒ හිනාව ඒ විදිහටම තිබුනා. කිසිම කපටිකමක් නපුරු කමක් නෑ. ඒ ඇස් වල තිබුනු හැගීම හරීම අමුතුයි. චිමී තවත් බලා නොයිද එතනින් එහාට දුවන්න ගත්තා හරියට ආයිමත් එයාව ඩීමන් අල්ල ගනීද වගේ.

ටිකක් ඉස්සරහට ගිහින් ආයිමත් හැරිලා බැලුවේ මේ වෙන්නේ ඇත්තක්මද නැත්තම් හීනයක්ද කියලා හිතා ගන්න බැරුවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකක් ඉස්සරහට ගිහින් ආයිමත් හැරිලා බැලුවේ මේ වෙන්නේ ඇත්තක්මද නැත්තම් හීනයක්ද කියලා හිතා ගන්න බැරුවයි. ඒත් ඩීමන් පිටිපස්සෙන් පිටිපස්සට යන්න ගනිද්දී චිමී තේරුම් ගත්තා ඩීමන් එයාට ඇත්තටම යන්න දුන්නා කියලා. බොලද චිමීට තවත් මොනාද ඔනේ මේ ඩීමන්ගෙන් පැනලා යන්න තියේනම්. කිසි දෙයක් ඔනේ නෑ එයාට දැන් හෙයොන්ලා හැර. පන කඩාගෙන ඩීමන්ගෙන් ඈතට දුවලා ගියා.

love bites🥀Where stories live. Discover now