Select All
  • 𝐀𝐛𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐤𝐲 ⋆⁺₊⋆ | SHORT STORY |
    435 55 1

    අවසානයේදි ඔවුහු මිලිසුසුමකින් පවා එකිනෙකා හොඳින් හඳුනන ආගන්තුකයෝ වූහ..!! . . . 20231029 ABOVE THE SKY @යස්වි

    Completed  
  • අ(මතක) || 𝐎𝐛𝐥𝐢𝐭𝐮𝐬 |𝒸ₒₘₚₗₑₜₑ𝒹
    351 63 1

    වාරයේ හමුවී අවාරයේද රැකගත හැකි බැඳීම් පවතින්නේ අල්පමාත්‍රිකවය..!! රාක්ශ ඇස්.. ඒ බය හිතෙන ඇස්වලින් මන් දැක්කෙම අමනුස්සයෙක්ව.. තිරිසනෙක්ව.. රැළිවැටුණු ගිලාබැහැපු වේළුණු ඇස් හැබැයි ඒ ඇස් අස්සේ ඉඳියේ තවත් එක අව්‍යාජ මනුස්ස ආත්මයක් කියන එක තේරුම්ගන්න මට ටික කාලයක් වැයවුණා.. ඔව් ඒ මහ පුදුම මිනිහෙක්...!! අ(මතක) || Oblitus B...

    Completed  
  • 𝐀𝐫𝐭 𝐨𝐟 𝐒𝐨𝐮𝐥 : ✓
    548 132 5

    "මට ඔයාගේ ඇතුළේ මැරෙන්න දෙන්න එපා !! "

    Completed  
  • මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹
    48.9K 6.3K 43

    ❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . ...

    Completed  
  • HINDSIGHT || KSJ || COMPLETED
    4.6K 1.4K 11

    ආදරය දැනුනු ප්‍රේමය හැඟුණු තැන නතරවෙන්න..🥀 "ඔයාගේ අතීතෙවත් අනාගතේවත් මම ම වෙන්න ඕන නෑ සොක්ජින් මන් ඔයාගේ වර්තමානේ උනාම ඇති... හොඳටෝම ඇති.." දැන් ඔහොම ගල් වෙලා හිටියට හැමදේම ඔය හිත දන්නවා... සොක්ජින්.. ඒ කාලේ කතාවක්... ___HINDSIGHT___ BY:JONGBIN Short story | KSJ

    Completed  
  • LITTLE HEART [RIGHT OR WRONG] || JJK || [COMPLETED]
    4K 979 9

    Time is gold... අපිට ඒක පොඩි කාලයක් වුණාට එයාට ඒක ලොකු කාලයක් මිස්ටර් ජියෝන්.... හරි වැරැද්ද... කාටද තීරණය කරන්න පුළුවන්...? හිතේ ඉන්න ජන්ග්කුක්ව කතාවේ දකින්න එපා...! ♥️♥️ LITTLE HEART [RIGHT OR WRONG] BY JONGBIN Short story | JJK 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

    Completed  
  • Forever With You || KSJ || [COMPLETED]
    550 128 1

    "හුස්මක්වත් දුරින් ඉන්න බෑ කියලා නේද කිව්වේ එහෙනම් ඇයි මෙහෙම...." __KSJ__ ඔබ නැතිව ඔබ එක්ක... හැමදාම ඔබ ළඟින්.... | FOREVER WITH YOU | By: Jongbin 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 Thank you for reading this Sarangheyo ❤️

    Completed  
  • Gone With the Wind || [COMPLETED]
    2.4K 498 8

    දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු කරනවා.. 💛💚 ජීවිතේ දකින්න, 💐 ☘ ️ලැබීම් පැත්තේ ඉ‍ඳන් නෙමෙයි ☘️ ....නොලැබීම් පැත්තේ ඉඳන්.... ජීවිතේට ආදරේ කරන හැටි කවුද ඇයට කියලා දෙන්නෙ... Fate is very wonderful It destroys our so many...

    Completed