Select All
  • නොමේරූ ලඳුන් ✔️
    654 248 10

    සමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට සල්ලාලයින් හා එක්වී යහන් වල ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම කුමක් කරන්නද නොදනිත් බඩුව මම. ඇහුවා නම් අම්මාගේ කීමට එදා මම අද සුර රැජින අම්මාගේ පොඩ්ඩීය මම නැති දා කාත් කව...

    Completed  
  • Truth (✔️)
    7.3K 2.1K 12

    Based on a true story Short Sinhala Story මම එයාට සමාව දුන්නා...... අනුකම්පා කරා ............. Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 05 Lan_Kimra #1 in truth #1 in words #1 in myself

  • අ(මතක) || 𝐎𝐛𝐥𝐢𝐭𝐮𝐬 |𝒸ₒₘₚₗₑₜₑ𝒹
    351 63 1

    වාරයේ හමුවී අවාරයේද රැකගත හැකි බැඳීම් පවතින්නේ අල්පමාත්‍රිකවය..!! රාක්ශ ඇස්.. ඒ බය හිතෙන ඇස්වලින් මන් දැක්කෙම අමනුස්සයෙක්ව.. තිරිසනෙක්ව.. රැළිවැටුණු ගිලාබැහැපු වේළුණු ඇස් හැබැයි ඒ ඇස් අස්සේ ඉඳියේ තවත් එක අව්‍යාජ මනුස්ස ආත්මයක් කියන එක තේරුම්ගන්න මට ටික කාලයක් වැයවුණා.. ඔව් ඒ මහ පුදුම මිනිහෙක්...!! අ(මතක) || Oblitus B...

    Completed  
  • (අ)හිමි පෙම
    60 17 1

    " නුඹ මගෙයි කියා කීව සිතින් ! නුඹ මගෙද කියා අසනා ! නිදි නැතිව රැයේ ඉකිබිදිනා ! අමාවකයි සිත මේ නඩු අසනා ! " ✨අහිමියිද ඔය පෙම ආයෙත් අහනවා මම ✨

    Completed  
  • DREAM ||ONESHOT|| ✓
    425 66 1

    ඒ මනුස්සයා ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා , ටේබල් එකට අත් දෙකම බර කරලා මගේ පැත්තට නැමුණු විදියට මට දාඩිය දාන්න ගත්තේ 'වැම්පයර්ලට කෑම ඕන නෑ...එයාලා මිනිස්සුන්ගේ ලේ බොන්නේ' කියලා මතක්වුන නිසා ................. Cover by @ItsThoughtlessBeggar

    Completed  
  • JUST ONE DAY 🍂 || KSJ || SHORT FF ( Completed )
    2.5K 650 2

    කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැරැද්දක් නම්... ?... 🥀 ආදරෙයි කියලා වචනෙන් නොකිව්ව ආදර කතාවක්... !! HaruMan ( Just One Day ) 🍂 Start Date 📅 : 2021.10.25 Published Date 📅 : 2021.10.31 KimSeokJin FanFiction BTS #JustFanFiction

    Completed  
  • the painting❤️ ( Complete )
    6.2K 1.7K 11

    අනන්ත අප්‍රමාන කැප කිරීම....ආත්ම ගනන් අත්හැරීම්,යලි හමුවීම්, වෙන්වීම් හැර ...ප්‍රේමයට කොහිද තිබුනේ සදාතනික සැනසුමක්. ❤️

  • Wild Flower (Pjm)✔️
    1.6K 436 11

    ඉමක් කොනක් නොපෙනෙන ජීවිතේ අපි හැමෝටම නොකියපූ කතාවක් තියෙනවා. ? ඒ හැම කතාවකම අවසානය ලස්සනද. ඒක පාර්ශවීකව ආදරය කරන්න හැමෝටම බෑ. ? මේ ඇයගේ ඒක පාර්ශ්වික පේමයේ නොකියූ කතාව. ___________________ මම මිය යාවි ඔබට පමණක් ඒකපාර්ශ්වික ව ආදරය කරලා... ?? මේ මල් පෙති ගොඩක් සියුමැලි... ඒ හැම පෙත්තකම ලියවිලා තිබ්බේ ඔයාට තියෙන ආදරේ...

    Completed  
  • Cinderella [Completed ]
    678 241 8

    ඒක මං හරියට ම දන්නේ නෑ අක්කේ ... මේ සොබාදහමත් ගෑනුන්ට විරුද්ධ යි , ඒකනේ ගෑනුන්ගේ වැරදි වගේම පිරිමින්ගේ වැරදිත් ගෑනුන්ගෙන් පේන්නේ ... මාත් මැරෙන්න හිතපු වාර අනන්තයි අක්කේ ... ඒත් අන්තිමට මට ඕනේ උනා ජීවත්වෙන්න , පළිගන්නටත් වඩා ... මට පෙන්නන්න ඕනේ උනා මේ සමාජෙට ගෑනුන්ගේ හයිය අක්කේ ... මට හීනයක් තියනවා අක්කේ ... දවසක ආසය...

    Completed   Mature
  • Cold Heart [Completed ]
    1.3K 463 12

    ඒත් ඒ මොහොතේ වෙනසක් තිබුනා නෑ ඒ වියරු බවක් නෙමෙයි සීතල හිනාව වෙනුවට ... උනුසුම් හිනාවක් ...

    Completed   Mature
  • 𝙻𝚘𝚗𝚎𝚕𝚒𝚗𝚎𝚜𝚜 | 𝙺𝚃𝙷 ✔️
    229 53 1

    ""මේපල් ගහටත් මහන්සි ඇති මග බලන් හිටපු 'මට' තනි රැකලා."" ✍story by blacklove ✨cover by kim taennie2005 Published date :- 2021.12.30

    Completed  
  • ᕼᗩᑭᑭIᑎESS ❙❙ JJK ✔️
    4.7K 1.1K 12

    සුදු පාට දණහිස ගාවට තියෙන ගවුමයි , චූටි කකුල් වලට ගැලපෙන චූටි සෙරප්පුයි පොඩි එකෙක්ගෙ පෙනුමක් තමා එයාට ගෙනාවේ.. එයාට තිබ්බෙ කෝපි පාට ඇස් දෙකක්.. ඒ කෝපි පාට ඇස් තරු වගේ.. ඒ ඇස් ඇතුලටම.. ඇතුලටම.. ගියත් කෝපි පාටයි... - Jeon Jungkook -

  • *•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala Fanfiction
    22.6K 4.2K 11

    Description එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි.

    Completed  
  • ᗪᗴSIᖇᗴS ❙❙ KTH ✔️
    2.3K 694 12

    " අපිට උණු කෝපි කෝප්ප දෙකක් දාන්න... " " මාත් එක්ක කෝපි බොන්න.. " " ඔව්.. ඔයත් එක්ක.. " එයාට හිනා ඉතින්.. මගෙ හුස්ම හිරවෙනවා.. - KIM TAEHYUNG -

  • Better Than Before
    3.4K 491 17

    කොහොමද ඌට ඔයාව අල්ලන්න දුන්නේ..ආ.....කිස් එකකුත්... මේ පිස්සා ,හැල ගෙම්බා කියන්නෙම් කොහොමද මාව ඇරෙන්න වෙන කවුරුත් අල්ලන්නේ නෑ කිව්ව..බලාගන්නම්කො..පිස්සු හාව..

    Completed  
  • never ending love
    175 35 3

    පෙලපතක් නිසා පුලුවන්ද ලස්සන ආදර කතාවට තිතක් තියන්න.......... ඒ තිත කමාවක් කරගන්න තරමටම ඒ බැදීම ශක්තිමත් නම්............... ආත්මයක් පාසා පතන පුංචි ආදර කතාවක්......ඉතිං ඒක කොම ඉවර වෙයිද?

  • 🍁My Trustee🍁|| PJM Short Story || (COMPLETED✅)
    247 65 3

    'He is the one....... my REAL partner 🌹'

    Completed  
  • It's love ( Complete )
    3.7K 630 13

    ජන්කුක්"තමුසෙගෙ ගොබ්බ යාලුවො ගෙදර එනවට මන් නම් කැමතිම නැ ඕයි.." "ඒ.. තමුසෙට මෙච්චර ලස්සන යාලුවොත් ඉන්නව කියල මන් දන්නෙ නැනෙ..😲"

    Completed  
  • Only You Know How I Feel 🍃🍂[✔]
    4.4K 846 8

    Short sinhala FF (Completed ✔️ ) With you without you I don't feel lonely .. Because I know you're with me But i miss you I need you ONLY YOU KNOW HOW I FEEL Cherry blossoming spring 🍒 🌸 Comes after winter.. ❄ Some how spring 🍃 will come to Your life too 🍂🍃🍂🍃 Sinhala Short story ||KTH|| By : ~Lan_Kimra~ #2...

    Completed  
  • 🍃 sʜɪɴʏ ᴘᴀʀᴛ ||2
    944 188 3

    සුවහසක් ෂයිනි කතාවේ ආදරණීය පාඨක ප්‍රජාවගේ ඉල්ලීම මත ලියැවෙන ෂයිනි කතාවේ අතුරු කතාංගයකි මේ.. ෂයිනි කතාව හා එක්ව සිටි ඔබ සියලු දෙනාව නැවතත් ෂයිනි නම් විසේකාර තරුණිය මුණගැසීමට තවත් අවස්ථාවකි මේ... ඉතින් කියෝලම බලමු නේද.. 😂💔💔💔

  • 🍃💜I NEED U💜🍃(COMPLETED)
    59.5K 8.2K 27

    She was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he fell in love with. So will fate unite or separate them? Is the end...

    Completed  
  • Until The Sun Rises || [✔️]
    18K 3.7K 31

    [Completed ] වෛරයේ ගිනිදැල් හමුවේ වෙන්වී හමුවන ආත්මගත දෙහදක්..... ආදරය වෛරයට නවත්වන්න හැකිවෙයි ද..? ආදරයට සීමා තියෙනවද......? නැතිවුනු නොලැබුනුදේ නැවත හමුවේවිද...? අතීතය වර්තමානයේ පිලිඹිබුවක් ද....? 🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 ~ආදරය තනිව පැමිණ බොහෝ දායාද කර බොහෝ දේ රැගෙන යයි~ විඳින විඳවන හමුවී වෙනවන නැවත හමුවන ඔවු...

    Completed   Mature
  • MY CHRISTMAS STAR🌟(Completed)
    192 81 6

    නත්තලට වෛර කරන තරුණියක්😠🎄 ඔහු ඇයගේ අඳුරු දිවියට පෑයූ නත්තල් තරුවයි🌟😍 මේ දෙන්නාගේ කතාව දැනගන්න නම් කියවලාම බලන්න😂😂😂

    Completed  
  • 4 🄻🄴🅃🅃🄴🅁🅂 |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓
    5.7K 955 16

    මං බයයි. ඔව් මං බයයි ඒ අකුරු 4ට. අනේ එපා!!!!

    Completed  
  • 💜️Doctor crush 💜️[Completed ]
    4K 540 7

    හායි කොහොමද ඔයාලට මම දැන් කියන්න යන්නේ ආතල් එකේ තනියෙන් හිටියේ මගේ ජීවිතේට 🤪ආදරේ කියන කෙහෙල් මල ආපු එ කුජීත කතන්දරයයි මේ ඔබ වෙත දිගහැරෙන්නේ 🤧

    Completed  
  • 𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 ( Completed )
    18.2K 3.4K 20

    Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් වේවිද ? ඔයාලා සමාන්තර ලෝක විස්වාස කරනවද ? දැන ගන්න ඕන නම් කියවලා බලන්න.

    Completed  
  • ❤️ My dearest besties ❤️ ( Completed ✅)
    1.3K 229 25

    අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️

    Completed  
  • Again 💗🥀 One short (Complete)
    254 57 1

    ඔයත් හරියට ලිලී මලක් වගේ 🥀❄️💗

    Completed  
  • SORRY|JJK|SHORT|✔|
    939 156 2

    අපි හැමෝම මිනිස්සු.. මිනිස්සුන්ට තමා වැරදි වෙන්⁣නෙ. අපි ඒ කෝනෙන් බැලුවොත් ඇය කල වරද ඔහුට ආදරය දුන් එකද?? ඔහු කල වරද ඇයට රිදවූ එකද?? සමහර වැරදි තියෙනවා ආයෙ හරිගස්සන්න බැරි.. කෙනෙක්ගෙ හුස්ම පොද නැතිවෙන්න ඒ අතපසුවීම බලපාවී.. ජීවිත කාලෙටම තමන්ගෙ ⁣හෘදසාක්ෂිය තමන්ට දොස් පවරාවී..බලෙන් එක වහලකට දැම්ම මේ දෙන්නට ඇයි ආදරය බෙදා...

    Completed   Mature
  • දෙවෙනි ඉනිමත් ඉවර කරමු 😌😂💥
    7K 1.2K 7

    මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පුරවැසියන්ගේ මනස් අදුරෙන් අලෝකෙට ගේන්න කරන වැඩක් 😂😌 ඉන්දියාවට මේ ආදරයයි නම් ලංකාවට මොකක්ද 🤔😂 වෙන මොකක්ද "දෙවනි ඉනිම " කතාවේ ඇති දේකුත් නෑ , වෙන දේකුත් නෑ ඒත් හැමදාම you tube වැඩිම views ගාන තියනව...

    Completed