අපි හැමෝම මිනිස්සු.. මිනිස්සුන්ට තමා වැරදි වෙන්නෙ. අපි ඒ කෝනෙන් බැලුවොත් ඇය කල වරද ඔහුට ආදරය දුන් එකද?? ඔහු කල වරද ඇයට රිදවූ එකද?? සමහර වැරදි තියෙනවා ආයෙ හරිගස්සන්න බැරි.. කෙනෙක්ගෙ හුස්ම පොද නැතිවෙන්න ඒ අතපසුවීම බලපාවී.. ජීවිත කාලෙටම තමන්ගෙ හෘදසාක්ෂිය තමන්ට දොස් පවරාවී..බලෙන් එක වහලකට දැම්ම මේ දෙන්නට ඇයි ආදරය බෙදාන්න බැරි උනේ.. එක්කො ඔවුන් නම්‍යශීලි උනේ නෑ.. නැතහොත් ඔහුන් එකිනෙකා තේරුම් ගත්තෙ නෑ.. එහෙමත් නැත්තම් ඒ දෙකම