💔LAST💔

442 75 11
                                    

After nine months.

ජංකුක් ජියාට ආදරේ කරන්න ගත්තා... එලියෙන් විතරක් දිව්‍යලෝකයක් වගේ තිබ්බ ජියෝන් මැදුර දැං ඇතුලෙනුත් ගොඩක් දිව්‍යලෝකයටත් වඩා ලස්සන තැනක්..

ආයෙත් සැරයක් ජියා pregnant උනා..

යූහිගෙ සම්බන්ධෙ ජංකුක් කඩලා ඉරලම දැම්මා... යූහි ජංකුක්ට නෙමේ ජංකුක්ගෙ සල්ලි වලටයි ආදරේ කරේ... පස්සෙ කාලෙක යූහි සියදිවි නසාගත්තා කියලා දැන ගන්න ලැබුනා...

~~~~~

හිම වැටෙන දෙසැම්බරයේ එක් දවසක ජියා ජංකුක්ගෙ අත අල්ලන් තුරුලු වෙලා සෝල් නුවර වීදි දිගෙ ඇවිදිනවා...

"අපේ බබාට දාන නම මොකක්ද?"

"ම්.... අපි ⁣දාමු හනුල්.... ඒක ලස්සනයි"

"හනුල් කියන්නෙ ස්වර්ගය නේද?"

"ඔව් ඇයි ඒක කැතද?"

"නැ.....ඒක තමා මං අහපු ලස්සනම නම"

"අපි අර පැත්තට යමුද?"

ජියා ⁣පාරෙන් එමා පැත්තට ඇගිල්ල දික් කරන ගමන් ඇහුවා..

"යං...."

ජංකුක් එහෙම කියන ගමන් ජියාවත් අල්ලගෙන එහා පැත්තට යන්න හැදුවා..

ඒත්,
















































































































































පාලනයෙකින් තොරව වේගෙන් ආපු වාහනයක් ජියාලගෙ පැත්තට ආවා..

කාර් එකේ හැප්පුන ජියා අඩි ගානක් ඈතට විසි වෙලා ගියා....

"ජියාහ්..... රත්තරන් අනේ...නැගිටින්න.."

ජංකුක් ජියා හිටිය තැනට දුවලා ගිහිං කෑ ගැහුවා"

පාරේ හිටපු මිනිස්සු වට වෙලා බලං හිටියා. ජංකුක්ට ඇම්බියුලන්ස් එකකට කතා කරන්නවත් සිහියක් නෑ...

"කව්ර හරි ඇම්බියුලන්ස් එකකට කතා කරන්න"

"එයාට පණ තියෙනවා..."

SORRY|JJK|SHORT|✔|Where stories live. Discover now