"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින් ජීවත් වේවි.. මම හිතනව හැමදාම වගේ මගේ එහා පැත්තේ මට තුරුල් වෙලා ඔයා හැමදාම නිදන් ඉදිවී.. මගේ අන්තිම නින්ද වෙනකම් මට ඔයාගෙ උණුහුම ඕන වේවි.. " -මින් යුන්ගි- Start : 21 - 04 - 2021 Finish : 02 - 08 - 2021 This is my first story readernims.. Hope you all enjoy this.. ♡♡♡ _cherry_minshi_🍒
64 parts