ග්රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග යන චාරිකාව මොන වගේ වේවිද? ඔහු සාර්ථක වේවි ද?😐🤔 ❌පහළින් All rights reserved කියලා තියෙනවා පේනවා ඇතිනේ? එහෙම පේන්නේ නැත්තන් ඇස් දෙකට බෙහෙත් ටිකක් ගන්න.❌ ❌So, don't copy my works...❌
15 parts