"ඔය ඇති, ඔයාට හැම වෙලේම මට වඩා ඔයාගේ business තමා ලොකු වුනේ...මට තව මුකුත් අහන්න ඕනි නැහැ. ඔයාගේ business එකයි ඔයාගේ proposal එකයි, ඔයා ගාවම තියා ගන්න මම යනවා යන්න" "ඔයා හරිම ලස්සනයි පැටියෝ. මම දන්නේ නැහැ ඔයා එක්ක මම මොනවා කරන්නද කියලා.කොහොම කරත් මම ඔයාට උදව් කරනවා. ඔයාට වයස 18ක් වගේ වෙන්න ඇති නේද?" ♡《Zhanyi》♡ ✍︎ මෙය හුදෙක්ම මගේ සිතුවිලි වලින්ම උපන් කතාවක් පමණයි. මෙහි එන චරිත හා සත්‍ය ජිවිතයේ කිසිදු සම්බන්ධයක් නැත. ◇~27.08.2021~◇ ___උපුටා ගැනීම තහනම්___