🍃Secured by Handsome -1🍂

1.7K 214 136
                                    

හායි හායි යාලුවනේ, මේ කතාව මම ලියන්න හිතුවේ මට රෑ හීනෙන් මේක පෙණුනු නිසයි.😅💛
Zhan ගැනයි Yibo ගැනයි තියෙන පිස්සුව කොච්චරද කිවුවොත් දැන් රෑටත් පේන්න පටන් අරන්..හී...හී...🤣🤣

මුලින්ම නම් මම මේක ලියන්න හිතුවේ නැහැ. ඒත් මගේ නංගී ManathiDananjana මට ලියන්න කියලා කරදර කරා.💕💕
ඉතින් මම මේකේ මුල් draft එක ලියලා එයාට දුන්නම...අහ්...මේක දානකන් මට ඉන්න දුන්නේ නැහැ...🍃🍃
එයා තමා මේක මට ඉස්සරහට හදන් යන්න ideas ගොඩක් දුන්නේ.😘😘
Thank You ManathiDananjanaපැටියෝ😘💕

ඉතින් ඔයාලත් කියවලා බලලා අදහස් කියන්න අමතක කරන්න එපා.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"Yibo ඔයා මාව ටිකක් තේරුම් ගන්න පුතේ, මම උත්සහා කරන්නේ අපේ ව්‍යාපාර වල තියෙන ප්‍රශ්න විසඳන්න. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතිව මේ ව්‍යාපාරේ වැඩ පටන් ගන්න තත්වයක් හදන්නයි මට ඕනි වුනේ."

"ඔය ඇති, ඔයාට හැම වෙලේම මට වඩා ඔයාගේ business තමා ලොකු වුනේ. මට තව මුකුත් අහන්න ඕනි නැහැ. ඔයාගේ business එකයි ඔයාගේ proposal එකයි, ඔයා ගාවම තියා ගන්න මම යනවා යන්න."

"Yibo.....Yibo....ඔහොම ඉන්න"

Wang Yibo දරාගත නොහැකි කේන්තියක් එක්ක තමන්ගේ bike key එකත් අරන් එලියට දුවලා ගියා. දන්නේ නැති කෙනෙක්ව marry කරන්න ඒකත්. Business නිසා? අඩුම තරමේ ඒ දෙන්නට දෙන්නා දකින්න වෙන්නෙත් wedding එක දවසේ. අනික් කෙනා කැතද කලුද කොටද කියලවත් Yibo දන්නේ නැහැ.

ඇත්තටම Yibo, girlfriend ලා මාරු කරේ ඇඟේ ඇඳුම් ගානට. එයා එහෙම කරපු එක හේතුවක් තමා එයාට එයාගේ දවස ගෙවන්න වෙන විදිහක් තිබුනේ නැති එක. අනික එයාගේ රූපෙයි එයාගේ family wealth එකයි. ඒත් ඔයාලා පුදුම වෙනවා ඇති එයා ඇයි කෙල්ලෝ මාරු කලේ කියලා. ඇත්තටම Yibo එහෙම කලේ ඒ ගෑනු ළමයි sex වලට එයාව පොළඹවා ගන්න පටන් ගන්නොකටයි. (ඔව් ඔව් Yibo ගේ ඉස්සරහයි පස්සයි දෙකම තාම virgin තමා 😅) මොකක් හරි හේතුවක් නිසා Yibo ඒ කිසි කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනේ නැහැ. ඒ නිසා එයාට එයාගේ පළවෙනි අවස්තාව එයා ආදරේ නැති කෙනෙක් ඉස්සරහ නැති කරන්න ඕනි වුනේ නැහැ.

🍃Ⓢ𝔢𝔠𝔲𝔯𝔢𝔡 𝔟𝔶 Ⓗ𝔞𝔫𝔡𝔰𝔬𝔪𝔢🍂✔️Where stories live. Discover now