[ ONGOING ] ජිවිතේ හරි අමාරුයි.මන් මැරෙන්න ගියපු අවස්තා ඕන තරම් තිබුනා.ඒත් මට අහම්බෙන් හම්බුණන එක දෙයක් නිසා මම ජීවත් උනා.ඒක මට ජීවත් වෙන්න හේතුවක් කර ගත්තා.මගේ ජිවිතේට ආයෙමත් වසන්ත කාලයක් ආවා.ඒත් මම ලෝකෙට මැරුණ ඒත් තාමත් ජීවත් වෙන ජියෝන් ජන්කුක්. මේ මගේ කතාව. හැම කතාවකම අවසානය ලස්සනට ඉවර වෙන්න ඕනෙද ? 𝗧𝗔𝗘𝗞𝗢𝗢𝗞 𝗙𝗔𝗡𝗙𝗜𝗖𝗧𝗜𝗢𝗡 contains : ✔ smut 🔞 ✔︎ feminization ✔︎ romance ✔︎ TOP taehyung ✔︎ BOT jungkook ❌ Don't COPY my work ‼️ Mature Warning ©moonaurora 21.12.31 මේ කතාවෙන් අවසානය ලස්සනයි ද? එහෙමත් නැත්තම් දුකක් ද?