"එලීසා ඕක නවත්තනවා ඕක," "තමුන් හිතුවද මම මෙච්චර කාලයක් මහන්සි උනේ ලේසියෙන් අතාරින්න කියලා ද " "මම මේ අවසාන වතාව කියන්නෙ තමුන්ට නවත්තනවා...." "එයා..ආවා තමුන් ඉවරයි එලීසා!" ______ වංශ හතරක් . රජ කිරුලු හතරක්. වසර දහයකට වරක් ලැබෙන වංශ හතරේම රජකිරුලක්. ඒ රජ කිරුලේ උරුමය උපතින්ම ගෙනා තරුණියක්. රජ කිරුලට කෑදරකමින් සියල්ලටම ද්‍රෝහි වන අයෙක්. මුහුද යට ලෝකයක්. _Thilu_koya_