~නිම්ජිනී වටේ යයි. යේනා/නිම්නාකි/ජිනී/වල් ටියුලිප් ආදී එකී මෙකී නොකී නොයෙක් නම් වලින් හඳුන්වනු ලබන ඇයගේ පාරිශුද්ධභාවය වටහාගන්න ඔබත් අදම කියවන්න!! මේ නිශ්චල නොවූ චන්චල හිතක් හිමි ඇගේ කඳුළු කතාවයි! 😩❤️@Nimjinie අපහාස කිරීම සඳහා පමණි!! ඇතැම් කතා කොටස් උපුටාගන්නා ලද ඒවා බව කරුණාවෙන් සලකන්න. කියවම්න බැරි අය කියවන්නැතුව ඉන්න. බලකිරීමක් නොමැත. <some of them are probably 18+ or 21+> -2022.02.03