පොඩි එකී සමග අසරණ වූ විට නුඹයි ආවේ අසම්පූර්ණ මම සම්පූර්ණ කරන්නට මටත් වඩා ඔබ පෙම් කරන විට අප දෙදෙනාට සදා ණයගැති ඔබ ලබා දුන් පෙමට...❤️ ⦿ short Story ⦿ Content ⇉ Top tae ⇉ Bottom kook ⇉ No smuts / No Sex ⇉ Romance ⇉ Child Love ⦿ Only Fan fiction . Don't Compare with Real Life ⦿ Started - 2022 . 07 . 18 ⦿ End - 2022 . 10 . 20