මිස්ටර් රුද්රාක්ශ ප්රතාප් ගජේන්ද්රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පුලුවන්." "..........." "මට ඔය ගුප්ත ඇස් දැක්කම නම් ඒ ගෑස් එක කියන්නේ විහිලුවක් අප්පා. And listen, I'm not drunk Okay?"