හැබැයි ඇත්තමයි ඔයා මාමා එක්ක ප්රශ්නයක් දා ගත්තොත්...." "දා ගත්තොත්!?" "මන් ඔයාගේ boyfriend වෙන්න ගත්ත තීරනේ ගැන දෙපාරක් හිතනවා" මූනත් බෙරි කරන්ම කියපු ජිමින් එයාගේ අත් දෙක පපුව හරහා බැද ගත්තේ බොරු කේන්තියකුත් මවා ගෙන. "ආ...ඒ කියන්නේ ඔයා මගේ boy friend වෙන්න....???" "ඇයි දැන් මහ ලොකුවට සේහිත් එක්ක කියෙව්වේ ජිමින්ගේ ලවර් පෝස්ට් එක ට තව කවුරුත් ඕනේ නැහැ ය,මම ඉන්නවා ය,මන් ඒක කාටවත් දෙන් නැහැ ය,බ්ලා බ්ලා බ්ලා කියලා ............................. NamJin,sope ships are included. #1 in සිංහල out of 1.61K stories #4 in btsstory out of 538 stories #2 in sinhalafanfic out of 49 stories #9 in jm out of 1.46K stories #1 in sinhalaff out of 653 stories