අතරමං වූ තරුණ ජීවිත ඇතුළාන්තයෙන් විඳවන ඔවුන්ගේ කතාවයි මේ.... ★වෙන් වුන පවුලක් ★තම ආදරය නැතිවීම නිස විදවන ආදරවන්තයින් පිරිසක් ★තමාගෙ එකම සම්පත රැක ගැනීමට හැදුනුම පවා සගවාගෙන ජිවත් වන පිරිසක් ★තමාගෙ සත්‍ය හැදුනුම නොදැන ජීවත් වන තරුණයෙක් ★උපතේදිම තමාගෙ පවුලෙන් වෙන්වුන තරුණයෙක් ★තමාගෙ සහෝදරය ගැන නොදත් තරුනයෙක් ★තමාගෙ පවුල විනාශ කළ පිරිසට එරෙහි යුක්තිය සොයන තරුනයෙක් ★තමාගෙ සහෝදරයා ගැන අමතක වූ තරුනයෙක් මෙ ඔවුන්ගේ කතාව එන්න ඔවුන් සමග එක්ව ඔවුන්ගෙ කටුක ජීවිත කතාවෙ හවුල් කාරයින් වෙන්න. ඔවුන්ගෙ ජීවිත අදුරෙන් ආලොකය කරා රැගෙනයාමට හවුල් කාරයො වෙන්න. ඔවුන්ගෙ සතුටෙ දුකෙ හවුල් කාරයින් වෙන්න.