" කුකීට අප්පිරියද මාව??" " ඇයි නූනා, එහෙම අහන්නේ?" " නෑ ඉතින්, මිනිස්සු පස් හය දෙනෙක්ගෙන් දූෂණය උන ගෑනියක්නේ මම..." " එතකොට තිරිසනෙක් වගේ, මිනිස්සුන්ට වද දීලා දීලා මරලා, අත් ලේ පාට කරගත්ත මාව අප්පිරියා නැද්ද නූනට???" _FOR YOU 💗 JJK FANFICTION WRITING BY KIM JI YOO ♡