සුළඟට ගසා ගෙන ආපු cherry bloosom මල් දෙකක් රැඳුනෙ මගේ ගාව..... ඒත් ක්ෂණය යි....... එකපාරටම එක මලක් විතරක් රැඳිලා අනෙක් මල වේගෙන් කොහෙටද ගහගෙන ගියා. "හරියට උබෙයි මගෙයි ජීවිත වගේ" දිග හුස්මක් හෙලන ගමන් මම එහෙම හිතුවේ ඈතින් මතුවෙන උබේ රූපෙ දිහා බලාගෙන.All Rights Reserved
If you already have an account, Log in.
සුළඟට ගසා ගෙන ආපු cherry bloosom මල් දෙකක් රැඳුනෙ මගේ ගාව..... ඒත් ක්ෂණය යි....... එකපාරටම එක මලක් විතරක් රැඳිලා අනෙක් මල වේගෙන් කොහෙටද ගහගෙන ගියා. "හරියට උබෙයි මගෙයි ජීවිත වගේ" දිග හුස්මක් හෙලන ගමන් මම එහෙම හිතුවේ ඈතින් මතුවෙන උබේ රූපෙ දිහා බලාගෙන.
1 part