මම වැස්සයි එයයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා. වැස්සයි එයයි මමයි කියන්නෙ එකට බැඳිච්ච දේවල් වගේ...අපි මුලින්ම කතා කරපු දවසත් වැස්ස දවසක් -THE STORM- *මෙම කතාව සම්පූර්ණයෙන්ම ප්රබන්ධයක් වන අතර ජීවත්ව සිටින හෝ මිය ගිය කිසිම පුද්ගලයෙකු කතාව හා සම්බන්ධයක් නොමැත.