AloraBellamy

මයි ලව්ලි රීඩර්ස්,
          	
          	ඔයාලව බලාගෙන ඉන්න සැලැස්සුවට සමාවෙන්න....... ඒත් ඔයාලට ගොඩක් ස්තූති මම වෙනුවෙන් බලාගෙන හිටියට, මගෙ ස්ටෝරීස් වලට ආදරය කරනවට වගේම, මම ගැන හොයලා බැලුවට....... මාව අත නොහැර දිගටම මාත් එක්කම ඉන්නවට........ 
          	
          	ගොඩක් ස්තූතියි...... ඒ වගේම සමාවෙන්න..... මම ඔයාලට ආදරෙයි...... ❤️❤️
          	
          	

mingukie_angel

@AloraBellamy සමාව ඉල්ලන්න ඔනේ නෑ අක්කා.. මමත් ආදරේයී.. ❤️
Reply

yehenirathnayake

@AloraBellamy ane mn iyeth oyw mthk kr appa 
Reply

Hea_Wool

@AloraBellamy කාලෙකින් 
Reply

AloraBellamy

මයි ලව්ලි රීඩර්ස්,
          
          ඔයාලව බලාගෙන ඉන්න සැලැස්සුවට සමාවෙන්න....... ඒත් ඔයාලට ගොඩක් ස්තූති මම වෙනුවෙන් බලාගෙන හිටියට, මගෙ ස්ටෝරීස් වලට ආදරය කරනවට වගේම, මම ගැන හොයලා බැලුවට....... මාව අත නොහැර දිගටම මාත් එක්කම ඉන්නවට........ 
          
          ගොඩක් ස්තූතියි...... ඒ වගේම සමාවෙන්න..... මම ඔයාලට ආදරෙයි...... ❤️❤️
          
          

mingukie_angel

@AloraBellamy සමාව ඉල්ලන්න ඔනේ නෑ අක්කා.. මමත් ආදරේයී.. ❤️
Reply

yehenirathnayake

@AloraBellamy ane mn iyeth oyw mthk kr appa 
Reply

Hea_Wool

@AloraBellamy කාලෙකින් 
Reply

AloraBellamy

ළමයි මම ඔයාලගෙන් දෙයක් අහන්න ආවේ..... 
          
          මම motherhood එක ඔක්කොම ටයිප් කරලා ඉවර වෙලා එක පාර අප්ඩේට් කරන්නද නැත්නම් මේ දෙන විදිහට ම චැප්ටර් එකෙන් චැප්ටර් එක දෙන්නද?
          
          කොහොමද හොද? 

Diya_mini

@AloraBellamy oyt lesi widikat denna dr... ❤️‍❤️
Reply

udani_kookie

@AloraBellamy අක්කිට ලේසි විදිහක් ඔක්කොම එකට දෙන්න වෙලා යයි නේත;(
Reply

Rae13_Min

@AloraBellamy මේ දෙන විදිහට හොදයි නේද? ඔක්කොම එකවර දෙන්න කාලයක් යයිද ගොඩක්:)
Reply

AloraBellamy

හායි මයි රීඩර්ස් ,
          
          මම ඔයාලට දෙයක් කියන්න ආවේ. මම ටිකක් අසනීපෙන්. ඇත්තටම කිව්වොත් ටික කාලෙක ඉදලා මට පොඩි සෞඛ්‍ය ගැටලු වගයක් තිබ්බා. ඒත් මම ඒක ලොකුවට ගනන් නොගෙන හිටියේ මම ටිකක් කාර්යබහුල කෙනෙක් නිසයි. මම දන්නවා මිනිස්සු ලෙඩ වෙනවා මැරෙනවා. ඒක මටත් පොදුයි..... 
          
          ඒත් ඇත්තටම අද උන දෙයක් නිසා මම පොඩ්ඩක් නොසන්සුන් වෙලා ඉන්නේ. මම ටිකක් හොයලා බැලුවා ඒ හැමදේම ඇගේ කැන්සර් එකක් තියෙද්දී දකින්න පුලුවන් ලක්ෂණ ( ලු )
          
          
          මම දන්නේ නැහැ ඇත්තටම ඒකද කියන්න. සමහරවිට වෙන දෙයක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් හෙට තමා හරියට ම දැනගන්න වෙන්නේ. මට පොඩ්ඩක් සන්සුන් වෙන්න ඕනේ ඉතින් මම හිතුවා මේක ඔයාලට කියන්න ඕනේ කියලා.... 
          
          ඉක්මනට motherhood අරගෙන මම ආයේ එන්නම්..... හැමෝම පරිස්සමෙන් ඉන්න....
          
          ~~ Alora ~~ 
          

mochidulma

@AloraBellamy ❤️❤️❤️
Reply

AloraBellamy

@sunharu31 තැන්ක් යූ dr ❤️
Reply

AloraBellamy

@Puppyminnie2 තැන්ක් යූ dr ❤️
Reply