AnjanaKumarasiri

හලෝ ලමයි...
          	ඔන්න අකාල අද ඉඳලා පොස්ට් කරනවා.... දින නියමක් නෑ... හැමදාම වගේ එකක් දාන්නයි බලාපොරොත්තුව. කතාව ලියලා ඉවරයි. ෆයිනල් එඩිට් කරලා වීරවෙච්ච හැටියෙම ඩෝං ගාලා දානවා.!
          	පලවෙනි කොටසට ආයෙත් කැල්ලක් (වචන 2500ක්) විතර අප්ඩේට් වෙලා තියෙනවා. මුල කොටස කියෝප අය ආයේ ඒකැල්ල කියවලා පටන් ගන්න හොඳේ?
          	
          	එහෙනම් කියවන ගමන් ඔයාලගේ අදහස් අහන්නත් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා හරිද?

Randikakushanthi

@AnjanaKumarasiri  ❤️ ඉක්මනට update දීලා complete කරන්න......හා ද 
Reply

kasunmax

ඉවරයි නේද , කියවන්න ගන්නද 

kasunmax

@AnjanaKumarasiri වර්ණවත් උනා, පාට කරන්නත් ඇරයුම් කලා....
Reply

AnjanaKumarasiri

@kasunmax oww.... eyage thamayi. thawa warnawath walakuluth athi...
Reply

kasunmax

@AnjanaKumarasiri වර්ණවත් එක්කෙනා නේද ? 
Reply

Aysu_Noaki

වේතාල එක වැඩ නෑනේ

AnjanaKumarasiri

@Aysu_Noaki හෙලෝ :) ... වේතාල... ඉතිං, මේ මගේ හිත... සංහාර... කතා තුන අන්පබ්ලිශ් කළා. 
            
            ඒ ගැන කණගාටුයි. 
Reply

AnjanaKumarasiri

@Aysu_Noaki -අත කටේ ඔබාගෙන ඇස් ලොකු කරන් බලං ඉන්න බබාගේ රූපේ - සොරි ඉතිම්.. :)
Reply

AnjanaKumarasiri

හලෝ ලමයි...
          ඔන්න අකාල අද ඉඳලා පොස්ට් කරනවා.... දින නියමක් නෑ... හැමදාම වගේ එකක් දාන්නයි බලාපොරොත්තුව. කතාව ලියලා ඉවරයි. ෆයිනල් එඩිට් කරලා වීරවෙච්ච හැටියෙම ඩෝං ගාලා දානවා.!
          පලවෙනි කොටසට ආයෙත් කැල්ලක් (වචන 2500ක්) විතර අප්ඩේට් වෙලා තියෙනවා. මුල කොටස කියෝප අය ආයේ ඒකැල්ල කියවලා පටන් ගන්න හොඳේ?
          
          එහෙනම් කියවන ගමන් ඔයාලගේ අදහස් අහන්නත් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා හරිද?

Randikakushanthi

@AnjanaKumarasiri  ❤️ ඉක්මනට update දීලා complete කරන්න......හා ද 
Reply

AnjanaKumarasiri

ඔන්න ඉතිං  පොඩි ආරංචියක්...
          
          අකාල - Timeless අන්තිම ටික ලියන ගමන් ඉන්නේ... ඊට පස්සේ එඩිට් කරන්න තමයි තියෙන්නේ. කොහොමහරි අප්‍රේල් මුල සතියේ ඉඳන් පෝස්ට් කරන්නයි ලෑස්තිය.
          
          -- අංජන--

Gugichan_00_

අප්‍රෙල් එනකන් බලන් ඉන්නේ ❤️
Reply

Muulanjayyy

දෙවෙනි පාරටත් චේතාල කියෝලා ගේ ඇතුලෙ තනියම ඉද්දි ජනෙල් තිර අස්සෙන් චේතාලයො පේනවට කන්න හොඳ දෙයක් කියන් යන්න ඕතර් අයියේ 

AnjanaKumarasiri

@Muulanjayyy හීහී... තැන්ක්ස් ඔයාලා හැමෝටම කතා කියවලා මැසේජ් එකක් දානවට. අලුත් කතාව අප්‍රේල් වෙද්දි දානවා හොඳේ? එතකන් ඉතිං අපි පරණ ඒවා කියෝමු! :)
Reply

infantacy

අයියගෙ කතාවල තියෙන ෆැන්ටසියෙන් එලියට යන විදිහක් දන්නවද?  
          
          ඇබ්බැහි කරන කතා සෙට් එකක් !!!!!!!
          
          <3

AnjanaKumarasiri

@infantacy හාහා... මම මන්තරකාරයෙක්... [උස තොප්පියක් දාගත්ත හාවා]
Reply

AnjanaKumarasiri

කොහොමද ඔයාලට?
          
          ඔන්න මමයි වට්පැඩ් එකේ තව යාලුවෙකුයි කලබොරේශන් එකක් විදිහට ලියපු කතාවක් එයාගේ එකවුන්ට් එකේ දාලා තියෙනවා. ගිහිං කියවලා... හොඳද බලලා... අදහස් කියන්නකො. ඒක අපි දෙන්නගෙම නිර්මාණයක්. මගෙ අදහසකට එයා ලියපු කතාවක්... මම හිතනවා ඒක වෙනස්ම අත්දැකීමක් වෙවි කියලා කියවන හැමෝටම... 
          
          @SaraSolace 
          
          https://www.wattpad.com/story/363132287?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_writing&wp_page=create&wp_uname=SaraSolace

AnjanaKumarasiri

@Veny-Lvy හීහී... තැන්ක්ස් කියෙව්වට
Reply

AnjanaKumarasiri

@moon_sue තැන්ක්ස් ලමයා...
Reply

Veny-Lvy

@AnjanaKumarasiri එ කතාව ගොඩක් ලස්සනයි ❤️‍
Reply

Gugichan_00_

අංජනං බාප්පේ මම හීනෙන් දැක්කා ඔයා අලුතින් කතාවක් දාලා.Chapter 4 කුත් දීලා තිබ්බා අනේ ... කවද්ද අපිට අලුත් කතාවක් ගේන්නේ.. (。’▽’。)♡ ඉවසිල්ලක් නෑ. මං හරි අාසයි ඔයාගේ කතා වලට ❤

Gugichan_00_

@AnjanaKumarasiri කෝමහරි මගේ හීනේ අැත්තටම වෙලා... අකාල කියවන්න බලන් ඉන්නවා. තැන්කූ ❤❤❤❤
Reply

AnjanaKumarasiri

@Gugichan_00_ හීහී.... ලියාගෙන යන්වා හොඳේ... කොටසින් කොටස දාන්නේ නැතුව එකපාරම දාන්නයි මගෙ කල්පනාව. ඒකයි ටිකක් පරක්කු... කෝමත් මාර්තු මැද වෙනකොට අනිවර්‍යෙන් දාන්න පුලුවන්. :)
Reply

AnjanaKumarasiri

කතාවක් ගැන එනවුන්ස්මන්ට් දාන්නයි, මම ආසම... ඒත් හැමෝටම ස්තූති කරන්නයි මේක!
          
          2024 ට අදාලව මට සම්මාන දෙකක් ලැබිලා තියෙනවා කියලා ඉශාදි නංගි වට්සැප් එකට දාල කියනකල් මොනවටද හම්බුනේ කියලවත් මම හරියටම දන්නේ නැහැ. එකටම මා වෙනුවෙන් වෝට් කරපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි. ඒ ගැන ලියන්න මට වචන එන්නේ නැහැ. 
          
          අනෙක් අතට මට එකම සම්මානයක්වත් නොලැබුනා කියලා දුකකුත් නැතිවෙවි... මොකද කිව්වොත්- ඔයාලා මගේ කතාවක් කියවලා "ඒක හරිම ලස්සනයි..." කියලා කමෙන්ට් එකක් එනකොට සම්මානයක් ලැබුනා වගේම සතුටක් මට දැනෙනවා... කතාවක් කියවලා වෝට් එකක් දාලා තියෙනවා දකින කොට - සම්මානයක් ලැබුනා වගේම සතුටක් දැනෙනවා... කතාවක කොටසකට "හාහා..." රිඇක්ට් එකක් දාලා තිබුනත් සම්මානයක් ලැබුනා වගේම - සමහරවිට ඊටවත් වඩා- සතුටක් දැනෙනවා. 
          
          ඒත් එක්කම ටිකක් බයකුත් නොදැනෙනවා නෙමෙයි. "මම කොහොමද මගේ කතා කියවන්න එකතුවෙලා ඉන්න ඔයාලාගේ බලාපොරොත්තු නොකැඩෙන විදිහට ලස්සන කතාවක් දෙන්නේ?" කියලා මේ හැම දෙයක්ම දකින කොට මම නිතරම හිතනවා. දැනුත් හිතන්නේ ඒකම තමයි... මොකද මම කැමතිම මට එකතුවෙලා ඉන්න ඔයාලට (ෆලෝවර්ස්ලා කියන්නත් මම ආස නැ...) හොඳම දෙයක්... ලස්සනම දෙයක්... මට උපරිමෙන්ම දෙන්නයි.
          
          ඉතිං... පොඩි විවේකයක් ගත්තා වුනට්න් මම අලුතෙන් කතාවක් ලියාගෙන යන ගමන්. බොහෝ වෙලාවට මාර්තු මාසේ - නැත්නම් අප්‍රේල් මුල- ලස්සන කතාවක් ඔයාලට දෙන බලාපොරොත්තුවෙනුයි මම මේ නිහඬව වැඩ කරගෙන යන්නේ...  
          
          හැම දෙනාටම ආයෙමත් සැරයක් ගොඩක් ස්තුතියි. එහෙම කියලා මදි වගෙත් දැනෙනවා... අලුත් කතාව ලස්සනට ගේන්න උපරිම උත්සහයක් දරන්නේ ඒ මදිපාඩුව මකන අදහසින්. 
          
          - අංජන අයියා/ මාමා / සීයා -

KTH_Kavee

 ඔතර් අයියාද මාමාද බාප්පාද සියාද කියලා හිතාගන්න බැරුව ඉන්න මම 
Reply

Loveable_Moon

@AnjanaKumarasiri ඔයා මොන කතාව ලිව්වත් ලස්සනයි ඒක. කියවන්න කියවන්න ආස හිතෙන විදිහට ලියන්න ඔයා දන්නවා. ඒ නිසා ඒ ගැන බයක් තියාගන්න එපා. අලුත් කතාවක් එනකම් බලන් ඉන්නවා. ❤️❤️❤️
Reply