Baby_Bish

Uma akka ayee active vela lamaiii❤️akkage poth aye kiyvnn plwn oyalata...akkata kiyvl sup ekak dennoo❤️
          	https://www.wattpad.com/story/367312541

NethmiWathsala784

@Baby_Bish තියෙනවනමි මට දාන්න හරිද
Reply

Baby_Bish

@NethmiWathsala784 uma akkage acc eke jikook ktha thiyenva akkee❤️
Reply

NethmiWathsala784

@Baby_Bish මම Jikook කතා වලට විතරයි ආස මැණික තියෙනවනමි දාන්න හරිද
Reply

Baby_Bish

Uma akka ayee active vela lamaiii❤️akkage poth aye kiyvnn plwn oyalata...akkata kiyvl sup ekak dennoo❤️
          https://www.wattpad.com/story/367312541

NethmiWathsala784

@Baby_Bish තියෙනවනමි මට දාන්න හරිද
Reply

Baby_Bish

@NethmiWathsala784 uma akkage acc eke jikook ktha thiyenva akkee❤️
Reply

NethmiWathsala784

@Baby_Bish මම Jikook කතා වලට විතරයි ආස මැණික තියෙනවනමි දාන්න හරිද
Reply

Baby_Bish

වට්පෑඩ් එකේ කතා ගොඩක් එව්වා ඩිලිට් වෙනවලු නේද...සම හරක් රිපෝට් කරනවලුනේහ්...මාත් මගේ පොත් ටික අන්පබ්ලිශ් කලා ඒයිලා..මගේ පොත් ප්‍රසිද්ධ නැති උනාට සැලකිය යුතු ප්‍රමාණෙක වීව්ස් තියෙනවා...ඒ නිසා අවදානමක් ගන්න බෑ සුදූලා...මේ බීසනේ නැති උනාම ආයෙ ඔක්කොම පබ්ලිශ් කරන්නම් හරිද...ආදරෙයි <3

RashmiWijesinghe1

@Baby_Bish පිස්සොත් එක්ක මේ වැඩේ කරන්න බෑ අනේ...පුදුම වදයක් දෙන්නේ 
Reply

Baby_Bish

Woah! 900+ Followers! 
          තෑන්ක්ස් ගොඩක් ඔයාලට!❤️
          
          අප්ඩේට් නැති එකට ඉස්සෙල්ලම මට ඔයාලා කරුණාවෙන් සමාව භාජනේකට දාලා දෙන්න : (
          ඇත්තටම මට චැප්ටර් එකක් ටයිප් කරගන්න තරන් කිලියර් මයින්ඩ්සෙට් එකක් නැ මේ දවස්වල....
          දන්නවනෙ ඉතින් එස්සෑම් භීෂණේ :´( 
          ඔයාලගේ පොඩි බිශ් දැන් හරි ලොකුවෙලා!එයාට මේ අවුරුද්දේ (මේ අවුරුද්දෙ කිව්වට ඉතින් 2025 ජනවාරිවල තමා) ඕලෙවල් ලු!
          ඉතින් හරි බිසීලු එයා ම්හුක් : (
          තාම අපිව 11ට දැම්මෙ නැති උනාට , කෞරුහරි ඇවිල්ලා අපේ අම්මගෙන් ඇහුවොත්, "ඔයාගෙ දුව දැන් කී වසරෙද?" කියලා , අපේ අම්මා දැන්මම කියන්නේ "මේ අවුරුද්දේ ඕලෙවල් !" කියලා..
          විසාල කරදරයක් උනානෙ මේක! -_-
          ඔන්න ඕක තමා ලොකුම හේතුව අප්ඩේට්ස් නැති එකට : (
          මටත් ඔයාලගේ කමෙන්ට්ස් නැතුව හරි පාලුයි අප්පා..
          ඔයාලටත් මගේ අප්ඩේට්ස් නැතුව පාලුයිද ඉතිම්? °~° 
          මාව අමතක කරන්න එපා හොදේ ඉතින්...පුලුවන් වෙලාවට ගේන්නන් අප්ඩේට් එකක් : (
          මන් ආදරෙයිනේ ඔයාලට ඉතින් •3• 
          බායිහ්! 
          ම්වාහ්! 
          අලාවියෝහ්! 
          <3

spinXO16

@Baby_Bish oya bishane nathi une giya year eke nangoo ekapara goda daganna api ethakan waiting ...^^ ❤
Reply

Baby_Bish

DileshaThisendi

@Baby_Bish මටත් ඕක තමා උනේ 
Reply

Baby_Bish

මට කවදහරි හුස්ම හිරවෙන්නේ කෞරුහරි Love Story By Indila Song එක ජිකුක් ස්ටෝරි එකක් විදිහට ලිව්ව දාට!!
          
          කැන් යු ඉමෑජින්??? පපුව හිරවෙලා තමා මැරෙන්න වෙන්නේ!!
          
          ඒකේ ලිරික්ස් දකිද්දි හිත ගත කිලිපොලා යනවා!!!
          
          ඔයාලටත් එහෙමද නැත්තන් මට විතරද එහෙම?!!

bulletproof_magnet_Q

@Baby_Bish බලමුකෝව්
Reply

Baby_Bish

@Kavitha_Serendipity ekeneee appaaaaa❤️
Reply

Kavitha_Serendipity

@Baby_Bish eka nm athhatama heart touching  
Reply