Bin_Kundi

අකරතැබ්බය # 45680 . 
          	
          	
          	 
          	
          	අද කවදාවත් නැතුව වැස්ස ආවා . ආපු ජොලියටත් එක්ක රින්සො අහුරක් අරන් බැල්කනි එකට දාලා ඒකේ තිබ්බ සේරම මගුල් සේදුවා . ( a/ n mn rent ekt inne ) 
          	
          	 ලස්සනට වස කැත පෙන එද්දි ගෙදර අයිතිකාර අඇන්ටිගෙ එක පුතෙක් තොක්ක තොක්ක ගාලා සෝදපු කොටසේ මඩ සෙරප්පු දාගෙන අඇවිදගෙන එනවා . ඒක කමක් නෑ කියමු . පෙන  ටික සේදෙන්නත් කලින් වැස්ස නැවතුනා කියාම්කො . පස්සෙ ගේ අස්සෙන් වතුර උස්සලා ඒක සෝදලා පහල බලද්දි ගෙදර අයිතිකාරයගේ මිදුලේ පෙන ටික එක්ක වතුර වලක් වගේ පිරිලා . මන් mk ? 
          	
          	
          	
          	
          	(  කතාවක් ලියන්න අදහසක් නැති නිසා අකරතැබ්බ සේරම කියලා යන්න හිතුනා )

Snowy572

@Bin_Kundi අනේ අපේ බින් කුන්ඩි (තනි ඇහෙ කදුලු එමොජිය)
Reply

Bangtan_Army_Girl3

@Bin_Kundi හපොයි ..කොස්සෙන් අතු ගන්න තිබ්බේ පෙන ටික..ඒත් ඉතිං ලිස්සුවොත් තමයි වැඩේ...දාලා තියෙන්නෙත් රින්සොනේ..:-) ඒවා කොච්චර හේදුවත් ලිස්සනවා නෙ කෙල්ලෙ
Reply

Bin_Kundi

@Bangtan_Army_Girl3  sudu akke . Me mgult gtte kossk vitry . Mn ivryyy
Reply

Snowy572

සුදුනොනා ඔයා ඉන්නොද ☻

Snowy572

@Bin_Kundi කමක්නැ ජුකයි හැබැයි පාලුයි ඈ :(
Reply

myonlylove97

@Bin_Kundi HARI AKKE MN LIYALA DAMMA INTRO EKA WITHARAYI KAMK NA AKKE THANK U ️
Reply

Bin_Kundi

අකරතැබ්බය # 45680 . 
          
          
           
          
          අද කවදාවත් නැතුව වැස්ස ආවා . ආපු ජොලියටත් එක්ක රින්සො අහුරක් අරන් බැල්කනි එකට දාලා ඒකේ තිබ්බ සේරම මගුල් සේදුවා . ( a/ n mn rent ekt inne ) 
          
           ලස්සනට වස කැත පෙන එද්දි ගෙදර අයිතිකාර අඇන්ටිගෙ එක පුතෙක් තොක්ක තොක්ක ගාලා සෝදපු කොටසේ මඩ සෙරප්පු දාගෙන අඇවිදගෙන එනවා . ඒක කමක් නෑ කියමු . පෙන  ටික සේදෙන්නත් කලින් වැස්ස නැවතුනා කියාම්කො . පස්සෙ ගේ අස්සෙන් වතුර උස්සලා ඒක සෝදලා පහල බලද්දි ගෙදර අයිතිකාරයගේ මිදුලේ පෙන ටික එක්ක වතුර වලක් වගේ පිරිලා . මන් mk ? 
          
          
          
          
          (  කතාවක් ලියන්න අදහසක් නැති නිසා අකරතැබ්බ සේරම කියලා යන්න හිතුනා )

Snowy572

@Bin_Kundi අනේ අපේ බින් කුන්ඩි (තනි ඇහෙ කදුලු එමොජිය)
Reply

Bangtan_Army_Girl3

@Bin_Kundi හපොයි ..කොස්සෙන් අතු ගන්න තිබ්බේ පෙන ටික..ඒත් ඉතිං ලිස්සුවොත් තමයි වැඩේ...දාලා තියෙන්නෙත් රින්සොනේ..:-) ඒවා කොච්චර හේදුවත් ලිස්සනවා නෙ කෙල්ලෙ
Reply

Bin_Kundi

@Bangtan_Army_Girl3  sudu akke . Me mgult gtte kossk vitry . Mn ivryyy
Reply

Bin_Kundi

ඒයි ලමයි මට කතාවක් ලියන්නෝන .  take her to the moon , ඔයාලා අකමැති ටයිප් එකේ එකක් වගෙයි මට හිතෙන්නෙ. මොන ටයිප් එකටද අඇත්තටම ඔයාලා ආස ?  දැනන් ඉන්නෙපැයි හුම්.ම්

Snowy572

@Bin_Kundi ඔයාගේ ඕනේ කතාවක් මන් කියවනෝ ☻
Reply

_RED_F0X_

@Bin_Kundi jk ඉන්න ඕන type කතාවක් omkay
Reply

Kookie-Ot07

@Bin_Kundi මොන type ද කෙල්ලේ ඒක 
Reply

Bin_Kundi

  කැරපොතු ජනතාව 200!!!! . ( රෑ වෙද්දි 190 වෙලා තියෙයිද දන් නෑ හැබැයි)

Winterbeargirl2006

@Bin_Kundi congratulations mh gurlyyyy ❤️❤️
Reply

Bin_Kundi

Hello 
           April  30n පස්සෙ private  message  option  එක අයින් වෙනවද ? යාහ් මාත් එක්ක inbox කතා කර කර හිටපු / කරන්න ඕන අය jungkookieschoc කියන insta acc එකට message එකක් දාගෙන යන්න යූසර් නේම් එකත් එක්ක . 
          
          
          ආ තව එකක් . මන් සුට්ටක් ඉතිහාසය කලවම් කරලා ෆනී වගෙ කතාවක් දෙන්නද ? වැව රවුම දකින දකින සැරයක් ගානේ ශ්‍රී වික්‍රමරාජසිංහ මතක් වෙනවා අඇයි දන්නෙ නෑ . හුම්..

Bin_Kundi

@Cockroach_in_Toilet   acc ek denno mn follow prk dgen ynnaam
Reply

Bin_Kundi

ඔය ලමයි හොදින් ඉන්නවද ? විවේකෙන් ඉන්න කියලා නිදහස් වෙලාවක් තියේද තවම ? හොදට කාලා බීලා  පරිස්සමට ඉන්න කැරපොතු ජනතාවනි ❤️