ᵂᵉ ᵇᵘʳⁿᵗ ᵒᵘʳ ʷⁱⁿᵍˢ                                    
ᵂʰᵉⁿ ʷᵉ ᶠᵉˡˡ ᵈᵒʷⁿ ᶠʳᵒᵐ ᵗʰᵉ ˢᵗᵃʳˢ
ʰⁱᵗ ᵗʰᵉ ᶜᵒˡᵈ ᵉᵃʳᵗʰ
ᵃⁿᵈ ᵒᵘʳ ʰᵉᵃʳᵗˢ ᵃʳᵉ ᶠᵘˡˡ ᵒᶠ ˢᶜᵃʳˢ

ᵂᵉ ˡᵒᵒᵏ ᵘᵖ ⁱⁿᵗᵒ ᵗʰᵉ ʰᵉᵃᵛᵉⁿ
ᴬⁿᵈ ʷᵉ ʸᵉᵃʳⁿ ᵗᵒ ᶠˡʸ ᵃᵍᵃⁱⁿ
ᴵᶠ ʷᵉ ʰᵉᵃˡ ᵒᵘʳ ᵒʷⁿ ˢᵒᵘˡˢ
ᴵ'ᵐ ˢᵘʳᵉ ʷᵉ ᶜᵃⁿ ʳⁱˢᵉ ᵃᵍᵃⁱⁿ....!

• lǝɓu∀ uǝllɐℲ •

------------------------------
" මම සිහිවිකල් වූවෙක්වත්, මානසික රෝගියෙක්වත්, අමුතු ආකාරයේ මනුෂ්‍යයෙක්වත් නොවෙමි.මගේ යථාර්තය ඔබේ යථාර්තයෙන් වෙනස් ය.එපමණකි..!! "
____________________________ 𝘓𝘦𝘸𝘪𝘴 𝘊𝘢𝘳𝘳𝘰𝘭𝘭________


සම්මතේ යැයි ලේබල් ගැහුව රාමුවෙන් පිට අසම්මතයක්ම වූ ලස්සන ආදර කතා තියෙන බව....ටින්කර් බෙල් වගෙ සුරංගනාවියන් ඈත ලෝකෙක ඉන්නා බව...රෑ අන්ධකාරයේ පිටසක්වලින් භවත්‍රලා පෘථිවියට ගොඩ වෙනවා බව...කවුරුත් නොදත් අදුරු තැන්වල නොපෙනෙන බල වේග සිටිනා බව....සීත කදුවල වෘක මිනිසුන් උඩු බුරනා බව...ලේ පිපාසෙන් පන්න ගෙන එන ඩ්‍රැකියුලා තවමත් ජීවතුන් අතර බව....සිව් හෙළයේ රජකෙරවූ රවණා කොහේ හෝ ඉන්නා බව... විශ්වාස කරනවද ?

කොටින්ම.......
"පීටර් පෑන්ට ජැක් ෆ්‍රොස්ට ආදරය කරන මා කවුරුත් පවසනා රියලිටියට වඩා ෆැන්ටසියට ඇබ්බැහි වූවෙක්මි...." ✨




• Yizhan • Taekook • BTS • BL • GL • Straight • Anything 🥴







( මං ලියන කතා ඉවර වෙන දවසක් ගැන නම් වගකියනු නොලැබේ...ලියන්න කියලා හිතන් ආවට කියවන්න තමා ආසම....)

🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈
  • Find me..If You can 🙂
  • JoinedDecember 15, 2020


Last Message
Blisse_A Blisse_A Sep 08, 2023 10:02AM
පරක්කු උනාට සමාවෙන්ඩ දරුවනෙ !  " සොකරි " අලුත් කොටසක් දැම්මා...පන්විලෙ සොකරි....මොනා වෙයිද ? https://www.wattpad.com/1376480036?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=readi...
View all Conversations

Stories by Fαʅʅҽɳ Aɳɠҽʅ
🇸​​🇭​​🇦​​🇩​​🇴​​🇼​•YIZHAN FF• by Blisse_A
🇸​​🇭​​🇦​​🇩​​🇴​​🇼​•YIZHAN FF•
වහා ඇබ්බැහි වෙන සුළුයි...! 🔥
+14 more
සොකරි | YIZHAN SHORT STORY |  by Blisse_A
සොකරි | YIZHAN SHORT STORY |
" සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී... නැටුම් නටන්නී තාලෙට රාග තියන්නී..." " මම උඹට හරි ආදරෙයි දේව...
ranking #1 in traditonal See all rankings
B O Y in the M A S K   (YIZHAN FF) by Blisse_A
B O Y in the M A S K (YIZHAN FF)
" නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී නුඹ හා හමුවී...
+15 more
10 Reading Lists