Bright_Guki

ටේනිලූ නංගිගෙ නන්ෆික්ෂන් එකක් කියවලා සපෝට් කරන්න ❤️
          	
          	https://www.wattpad.com/story/367459640?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Bright_Guki

Bright_Guki

@snowball_143 නංගිගෙ මරු කතාවක්.. පලවෙනි චැපම මරු..
          
          කියවලා බලන්න.. ❤️
          
          https://www.wattpad.com/story/367598187?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Bright_Guki

Bright_Guki

@_Fayette_ its my pleasure ane ❤️
Reply

_Fayette_

ඒක මරූ...තෑන්ක් යූ අක්කේ රෙකමන්ඩේශන් එකට ♥️♥️♥️
Reply

MR_DHANA

අක්කෙ මන් ටේනූඌ

MR_DHANA

@Bright_Guki කොහොමද ඔයාට :)
Reply

Bright_Guki

හැමෝම දන්නවනේ මැයි 6න් පස්සෙ වට්පෑඩ් වල ඉන්බොක්ස් එකක් නෑ කියලා.. ඔයාලාට මාව contact කර ගන්න ඕන නම්, ඔයාලට පුළුවන් මැසේජ් බෝඩ් එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් මගෙ fb acc එකට මැසේජ් එකක් දාන්න..
          
          Whatsapp numbers නම් දැන් ෂෙයාර් කර ගන්න එක නවත්තලා තියෙන්නෙ..
          
          මොකද සමහරු ග්‍රාමසේවක පට්ටම ගහ ගෙන මට චරිත සහතික දෙන්න දඟලනවා නේ.. 
          
          how saaaaad!!!
          
          එ නිසා fb acc එක පාවිච්චි කරන්න මාව contact කර ගන්න ඕන නම්..
          
          https://www.facebook.com/profile.php?id=61557781773777&mibextid=ZbWKwL
          
          ලින්ක් එක වැඩ නැත්නම් Ian's Guki කියලා සර්ච් කරන්න. වට්පෑඩ් එකේ තියෙන profile pic එකමයි දාලා තියෙන්නෙ..
          
          
          සෝ, බායි !! ❤️
          

Bright_Guki

Dew_Tigerbun

@Bright_Guki Thank you මැට්ටෝඕඕඕඕඕ♥️ ආදරෙයීඊඊඊඊඊඊ♥️♥️
Reply

Bright_Guki

අප්‍රේල් 30 හෝ මැයි 06 න් පස්සෙ මැසේජ් කොරන්ට බෑ ලුනේද.. 
          
          ඒක විතරයි ද දන්නෙ නෑ වෙනස් වෙන්නෙ.. අලුත් අප්ඩේට් එකක් ද එ කියන්නෙ?? 
          
          ආ අද රෑ 9ට කලින් මං msg link එක අයින් කරනවා.. මැසේජ් දාන්න එපා.. 
          
          මට කියවන්න දැන් ඇත්තටම කම්මැලී.. 
          
          

Bright_Guki

@min_kavee_01 අලුත් අප්ඩේට් එකක් වෙන්න ඇති 
Reply

min_kavee_01

@Bright_Guki ඒ මොකක්ද ගුකී ඒ
Reply

Bright_Guki

සෑහෙන ලොකු හෑල්ලක්.. කියවන්න පුතේ.. 
          
          කවුද කියලා මං idols ලට අපහාස කරනවා කියලා!!??? 
          
          නඩු දානවා මං මෙහෙම බොරු චෝදනා කරනවට.. හුම්ප්!!!
          
          https://www.wattpad.com/1440159328?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Bright_Guki

Bright_Guki

Kaveesha2022

@Bright_Guki අනේ ඇයි එහෙම වුණේ 
Reply

spring_mate

@Bright_Guki අනේ... මුහුක්.. ඇයි අනේ ඒ:(
Reply