Chanudasanayaka2306

Happy yibo day ළමයි...☺️❤️

wijesiriayesha45

Wailing hearts නැද්ද සුදෝ

Chanudasanayaka2306

@wijesiriayesha45 hi... wailing hearts ඊළඟ කොටස දෙන්න තව දවස් දෙක තුනක් යයි සුදූ... ඔයා මගෙන් ඒ ගැන අහපු හින්දා කියලා යන්න ආවේ... ඊළඟ කොටස ලියන්න කලින් පැහැදිලි කරගන්න ඕනෙ පොඩි පොඩි තැන් ටිකක් තිබුන හින්දා මට කලින් දවස් ටිකේ කතාව ලියන්න බැරි වුනා... දැන් කතාව ලියන්න පටන් ගත්තට පස්සේ exam එකක් වැටිලා.. එන දවස් දෙකේ ලියන්න පුලුවන් වෙයිද ශුවර් නෑ...  ඒකට සමාවෙන්න සුදූ... පුලුවන් උන ගමන් කතාව ලියලා දාන්නම් හොඳද...❤️❤️
Reply

Chanudasanayaka2306

@wijesiriayesha45 තාම ලියන්න බැරි වුනානෙ.... ඉක්මනින් දෙන්නම්...❤️
Reply