ආදරයට කොහෙන්ද ලිංගබේදයක්...
ආදරයට කොහෙන්ද සම්මතයක් අසම්මතයක්...
මිනිස් හිත්වලට පුලුවන්...
තණ අඟිස්සකින් වැටෙන පිනිබිඳුවකට පවා හදවතින්ම ආදරේ කරන්න...
හදවතට දැනුන තැන නවතින්න...
තවත් හිත හිත ඉන්නෙ මොකටද...
තනි රතු පාට ආදරේකට වඩා...
හත් පාට ආදර කතා රසවත් වෙන තැන්
නැතුවාම නෙමෙයි... ❤️💚🏳️‍🌈💚❤️
  • JoinedJune 18, 2023


Last Message

Stories by chanu...🍂
My Guardian  🧚‍♂️ by Chanudasanayaka2306
My Guardian 🧚‍♂️
1 : "මට කියන්න බලන්න... දුකේදි සැපේදි සතුටෙදි හැමවෙලාවෙදිම ඔයා ලඟින් ඔයාගේ උදව්වට කෙනෙක් ඉන්නවා කියලා දැ...
ranking #11 in guardianangels See all rankings
°•  The Colour of Love  °• by Chanudasanayaka2306
°• The Colour of Love °•
"දෙවියෝ අතිනුත් ඉදලා හිටලා හදන්න බැරි අත්වැරදීම් වෙනවා සිහිලැල්... මම ඒ වැරැද්ද හරිගස්සන්නම්..." ...
ranking #38 in friendsforever See all rankings
Wailing Hearts... by Chanudasanayaka2306
Wailing Hearts...
හිත පුරා හැමතැනම හෙමි හෙමින් ඇවිදලා දැනෙන තැන් රිදෙන තැන් හරියටම හඳුනලා ඒ තැන්ම බල බලා රිද්දුවට හිනැහිලා සත්ත...
5 Reading Lists