Dewsathya

සමා වෙන්න ඊයේ භාගෙට ටයිප් කරලා තිබුනේ එක වැරදිලා පබ්ලිශ් උනා 
          	https://www.wattpad.com/story/353775179

Chutikki

Hello ලමයි , 
          
          ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා . ඔයාලගේ මේ යාලුවාට @Dewsathya, @SathyaDew . එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා එයාගේ  එකවුන්ට් එකෙ කතා දාන්න බැහැ කියලා එයා තීරනය කරා ඔයාලට මගේ account එකෙන් එයාගේ කතා කියවන්න දෙන්න. 
          
          මොකද එයා කතා ලියන විදිහට ඔයාලා ගොඩාක් ආදරය සහා ආස කරන නිසා... තව දෙයක් එයාගේ කතා මම මගේ කරගෙන කවදාවත් දාන්නේ නැහැ..එයාගේ අයිතිය මම ගන්නේ නැහැ .එයාගේ අයිතිය එහෙම්ම එයාට තියෙද්දි මම කතාව දෙනවා විතරයි . ලියන වචනයක්ම පසා එයාගේ .ඒක මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනී... එයාට ගොඩාක් අදහස් තියෙනවා . එයා පොරොන්දු උන අයගේ කතාත් එයාට පුලුවන් විදියට මගේ account එක හරහා ඔයාලට කියවන්න අවස්ථාව දෙනවා .
          
          ඔයාගේ අදරණීය ඔතර් ගේ කතාවක් අරගෙන මම එන්නම් ...බාආආයී
          
           

Dewsathya

හායි ලමයි මාව මතකද ❤️
          
          දෙයක් කියන්න ආවේ මන් මැරි කරා ❤️
          
          හේ හේ ❤️ මන් ඉක්මනින් එන්නම් ඔයලාව බලන්න චැපියකුත් අරන් 
          
          මාව අමතක නැහැනේ ❤️

Dewsathya

@yoon__paavi thank you patiyo 
Reply

angelgirl2996

@Dewsathya congratulations ❤️ happy marriage life sis ❤️
Reply

Dewsathya

ඔයලා හොදින්ද මගෙ පැටව් ටික ❤️❤️

Cockroach_in_Toilet

ඔව් අපි හොදින්
Reply

Winterbeargirl2006

@Dewsathya ඔව් අක්කි ඔයාට කොහොමද්
Reply

Dewsathya

@PeshalaNilanjani  මාත් හොදින් නන්ගො ❤️
Reply

Dewsathya

අනිවාර්යයෙන්ම මේක කියවන්නම ඔනේ කතාවක් ❤️ 
          
          හිතට දැනුනු ලස්සන කතාවක් මන් එක හුස්මට කියෙව්වා ❤️
          https://www.wattpad.com/story/353620409